mona huth**kda bung?? ara blacklist member kiyapu widihata weda karapana. ekita umbawa eka parak epa umbata ekiwa 1000 parak epa kiyana mind set eken weda karapan. hamathissema dekata namenna yanna epa bung.


mona huth**kda bung?? ara blacklist member kiyapu widihata weda karapana. ekita umbawa eka parak epa umbata ekiwa 1000 parak epa kiyana mind set eken weda karapan. hamathissema dekata namenna yanna epa bung.


මුගේ සතුට වෙන එකක්නේ බං... ඒකිට කිසිම් අවශ්‍යතාවයක් නෑ මුගේ සතුට දෙන්න, ඒකිගේ සතුට ඒකි ලබාගෙන ඉවරයි. එහෙව් එකේ ඒකිට බම්බු ගහගන්න කියල ආතල් එකේ ඉන්න එකයි කරන්න ඕනේ. මුගේ ගෙන සත පහකට වටිනාකමක් තියෙනවනම් ඔහොම යන්නේ නෑ.. ඒක කොහොමත් චාටර්... තව ඒක වෙනුවෙන් සතුට දෙන්න ඕනේ නෑ... ඔය විදියට හිත හදාගන්න ඒක වැරදියි.. ඒක තාවකාලිකයි.. ආයේ හිත අව්ල් යනවා.. හරියට හිත හදාගන්න නම් ඔහොම හිතල ගොඩ දාන්න බෑ... එකයි මම අර විදියට කිව්වේ. ඔහොම හිතුවොත් ඉතිං
![]()
තමයි. වැරදි දේවල් දෙන්න එපා මචං මූට මේ වෙලාවේදී.. කියන්න කලින් කල්පනා කරලා පොඩ්ඩක් හිතපන් මේ වගේ වෙලාවක මුට කියන දේවල්.
ඉන්න ඕනේ ඔහොම නෙමෙයි. happy එකෙයි
එහෙම නැතුව එයාගේ සතුට මගේ සතුට... එයාගේ සතුට මගේ සතුට... එයාගේ සතුට මගේ සතුට... ගගා හිතින් කට පාඩම් කර කර හිටියොත් හැමදාම චාටරේ.. එකේ කිසිම පොයින්ට් එකකුත් නෑ.. උඹගේ පව්ද්ගලික දෙයක් නිසා උඹ එහෙම හිතාගෙන ඉන්න පුළුවන්, මම උඹටත් අනන්තවත් කියල ඇති.. වැඩක් උනේ නෑ උඹ හැදුනේ නෑනේ? එහෙම හිතාගෙන අනික් මිනිහව වලට දාන්න හදන්න එපා මචං.. උඹ හිතින් හොඳක් කරනවා කියල හිතාගෙන මූට ඔහොම කිව්වට වෙන්නේ වැරදි දෙයක්. ඔය විදියට නෙමෙයි හිත හදාගන්න ඕනේ.. හිතට එකඟවයිහිත රවට්ටගෙන කාලාන්තරයක් නාන ඒක හරියනේ නෑ... කාලයක් ගිහින් වත් උඹට තේරිලා ඒ ගොන් බාන විකුණුවේ නෑනේ? මම ඒක වික්ක.. දැන් ගොඩක් කල්
![]()
අනික මෙක මුට හොද පාඩමක් මුට ඉස්සරහට එන එකත් කවදා හරි මේ වගෙ දෙයක් කරන්න බැරි නෑ
එත් එහම එක තෙරුම් ගත්තා කියපන් මු ඉස්සරහට එන කෙල්ල එක්ක ජොලියට ලව් කරන්න ඉඩ තියනවා ඔය කෙල්ල එක්ක තරහක් ඇති කරගත්තොත් එක නිසා එ තරහා ඔන නෑ කියලයි මම කියන්නේ. ඉස්සරහට හම්බෙන කෙල්ල එක්ක ජොලියෙන් ඉන්න ඔන එත් අවධානමත් අරන් එකිව රවට්ටන්නේ නැතිව ලව් එක ජොක් එකක් විදිහට කරනවනම් එහමයි හැබයි එක රැවැට්ටිමක් වෙන්න බෑ අන්න එක නැතිකරගන්නයි මම කීවේ. 
Eya dn cal karala ahanawa mama hondin da kiyala? Eya mata tharam uta adare nalu.mama mokada mchn karanne??Eya kiyanawa paththakata wela poddk balan innalu mokada wenne kiyala![]()
nathuwa nathuwa, boot dennu kellekwa aye mathak wenne na me wage songs ahuwahamaහික්ස්... ආයෙත් අහල, ඕකෙන් පස්සේ මම 12 stones පැලුව
![]()
ubata mathakane 
අයි අයි අයි.. කියන්න තියෙන දේ හරියටම වදින්නම කියල තියෙනවා. මේක අහලවත් මූ හිත හදා ගත්තෙ නැත්නම් කියලා වැඩක් නඈ මින් එහාට.ela, එත් රවට්ටන්න යන්න එපා මචං හැම කෙල්ලෙක්ම. මේකයි.. හැම කෙල්ලම චාටර් නෑ.. හම්බෙච්ච එකා ඉතිං උඹේ ටයිම් එකට චොර එකක්නේ. ඉතිං ඒ හැන්දෙන් උඹ අනික එවුන්ට බෙදන්න යන්නත් ඕනේ නෑ.. උඹ එහෙමයි කියල ඊළඟ එකාට සිරා කරන්න කියල නෙමෙයි මම කියන්නේ.. දැන් ආදරේ කරද්දී heart ඒක වගේම, brain එකත් use කරපන්
සමහර එවුන්, බූට් කෑවම.. එකේ මළ අහිංසක තව කෙල්ලෝ ගොඩකින් පිට කරනවා.. උඹ පුලුවන්නම් හරි විදියට හිත හදාගනින්.උඹේ කිසිම වැරද්දක් නැත්තන්, ඒකිට නම් guilty ඒක තියෙන්න, ඒකි කාලයක් තිස්සේ උඹට චුරු චුරු ගායි.. නමුත් වැඩක් නෑ.. ගණන් ගන්න එපා.
එකක් කියන්නම්. ඒකි ෆේස්බුක් හෝ කොහේ හරි ඉන්නවනම්, ඒකි ගැන ආයේ හොයන්න යන්න එපා.. අප්ඩේට්ස් මොනාද කියල බලන්න යන්නත් එපා. එවන් උඹට වැදගත් කමක් නෑ තවත් කියල හිතපන්. ඕක බලන එකෙන් වෙන්නේ තව චාටර් වෙන ඒක විතරයි උඹ.
හොයන්න යන්නත් එපා ඒක ගැන.
කෙල්ලෝ මචං බූට් දුන්නම, උන් බලාපොරොත්තු වෙන්නේ.. උඹෙන්, උඹ බූට් ඒක කෑවම... කාපු ඒක දිරෝ ගන්න බැරිව ලත වෙනවා බල බල ඉන්න එකයි. එකෙන් උන්ගේ හිත් වලට අමුතු සැනසීමක් ලැබෙනවා... උන් කැමති නෑ මචං උඹ සතුටින් ඉන්නවා දකින්න.. උන් කැමති උඹ දුකින් ඉන්නවා දකින්නයි. ඒක ඒකි කටින්. වචනෙන් නොකිව්වත්, ඒකිගේ හිතෙන ඒක එහෙම තමයි.. ඒක ඔවුන්ගේ තියෙන බලු කමක්. ඒකි උඹ ගැන හොයයි.. උඹ තාමත් පුක ඉරාගෙන ඉන්නවා කියල දකිද්දී ඒකි කැමතියි උඹ ඒකිට තවම ලව් නිසා හොටු පෙරාගෙන ඉන්නවා දකින්න.. ඒත් උඹ සතුටින් ඉන්නවා දකින්න ඒකි කැමති නෑ.. නමුත් කොල්ලෝ බූට් එකක් දුන්නම එහෙම සින් එකක් නෑ.. උන් බූට් දෙන්නේ නෑ එහෙම චාටර් විදියට, (මන් කියන්නේ හුඟක් අඩුයි) ඔන්න ඕකයි වෙනස.
උඹ ඒ ආතල් එක ඒකිට ගන්න ඉඩ තියන්න එපා.. ඒ ආතල් එක ඕනේ උනාම තමයි ඒකි උඹට කොල් කර කර අහන්නේ හොඳින් ඉන්නවද කියල. උඹ හොඳින් ඉන්නවා වගේ දැනුනොත් ඒකිට අමාරුයි.. ලොල්, ඒත් කියයි හොඳින් ඉන්න කියල සමහර විටඋඹ එකට පෙන්න හොඳින් ඉන්න ඕනේ නෑ.. උඹට එකට පාඩම් උගන්නන්න අවශ්‍යතාවයකුත් නෑ.. උඹ උඹට පුළුවන් විදියට හොඳින් හිටපං
කොටින්ම කියනවනම් ඒකිගේ කිසිම සබ්ජෙක්ට් එකක් දැන් වැඩක් නෑ.. කපල දානවනම් මුලින්ම කපල දාපන්.. බාගෙට මුල් කෑලී ඉතුරු කරන්න එපා මචං
ඒවා කාලයක් යද්දී සැරව ගලන්න ගන්නවා

අයි අයි අයි.. කියන්න තියෙන දේ හරියටම වදින්නම කියල තියෙනවා. මේක අහලවත් මූ හිත හදා ගත්තෙ නැත්නම් කියලා වැඩක් නඈ මින් එහාට.
මටත් කියන්න තියෙන්නේ උබ ඔය කෙල්ලව සත 5කට ගනන් ගන්න එපා.උඹට කෝල් කලොත් එහෙම උඹ Don't Care කතා කරපන්. දෙන්න යන්න එපා. එච්චරයි![]()

Ai meka? patta song eka, math meka patta gahuwa kalayak. apith mehema hitiyata boot kaapu kollo hariya
"ane patta w*siye h*kagan nathuwa uge ekama lowa lowa idapan..ai uge rasa madida aye awe ?" kiyala kiyanna hitha hadagaththa dawasata thama uba niyama kollek wenne.tharaha wenna epa kiwata uba oya kiyala thiyena kathawa aththa nam eki chapalama chapala pattama patta w*siyak
අවුරුදු පහක් ලව් කරලත් එන්නේ මොකාටද කියලා හිතාගන්න බැරි උනාද බන් ?
උඹේ වරද ඕනවට වඩා කෙල්ලෝ විශ්වාස කරන්න යාම...
අප්සට් ගහන්න එපා බන්.......
වන්චාකාරියක් උඹේ ජීවිතෙන් ඈත් උනා කියලා හිත හදාගනින් මචං......


Hithe thiyana duka yannath ekka poddak thaniyen indan wechcha scene 1 dial karala balapan....E ta passe umbata hondai kiyala hithena hondama widihata duaka pita karala dapan kiyala thamai kiyanna thiyenne......Sorry for your lose...