ow ban ehma tami kiynna thiynna neයාලුවෙක් එක්ක නුවර වරෙන් යලුවගේ මොකක් හරි වැඩක් තියෙනවා කියලා![]()

ගමgay;15545498 said:
ow ban time upset na ban gadrin yana eka ne aulak thiynna ne podi baykuth thiynwa 1st love eka neමචන් ඔක්කොටම කලින් ගිහින් බලලා වරෙන්. 7ට බස් එකට නැගපන් 11.30 වෙද්දි උබ එහෙ. ආයෙ 2ට නැගපන් ගෙදර එන්න. ගෙදර උන් ඔච්චර බය වෙන්නෙ උඹ කලින් මොනා හරි අපචාරයකට ලක් උනාද?![]()

ow owkandy pala , kandy kello katha wenna widihak naha

ow meet wenna ona thx 4 all commet +Me girl baya eti dakinne natuwa photos skype chat karanna nodanna kama wenna be.
Oyawa meet wela hitata honda unot affair eka karan yanna hitanawa eti.
Eket ithin wereddak ne mole eti kellek wenna eti.oya wediya hitanne natuwa meet wenna yanna.![]()
uba kiyna widhata yanna pulwnam ghilla mamauba thaama elakiri ekeda.. mama hithuwa ada udema gihin athi kiyala... palayanko gihin 4to ekak aran dapanko apitath balanna
thx bangood luck brother. hodata hithala teeranayak ganin. godak durata oya girl ubata galapewi. ube hithata hari kiyala hitena de karapan.
hmm eka atta habai uta kata karana widhan bayai wistharayak kiynnaubata podi sakayak enne naddamuslim kollata eki love kalath eki uta kiyala tiyenne boru
eth ubata aththa wisthara kiwwa kiyala ekima kiyanawa
kookatath meet wenna pala
oya kello sure naa ubawa wate yawanawa wennath puluwan
![]()
ow ban meet wenna try ekak denna ona thx baneka partama ata arala danna epa ban kella hoda unoth anika uba 1st love eka ne eka nisa kandy yanna try karpan ita passa thirnyk ganingada KALA HODA KELLAK NAM HOYNNA AMRUI
![]()
ඇයි යකෝ තෝ FB නැද්ද ?මචන්ලා මට පොඩි අවුල්ක් තියෙනවා විසදගන්න
උබලා තමයි මතක් වුනෙ මගෙ යාලුවෙක් කෙල්ලෙක්ට ටොක් කරා ෆොන් එකෙන් උ හැබැයි මුස්ලිම් මුට එපා වෙලා මෙ කෙල්ලව අත ඇරියා එක උ කරෙ මගෙ 4න් එකෙන් එ කෙල්ලට Msg කරලා මගෙ අලුත් නම්බර් එක මෙක කියලා දැන් එ කෙල්ල එයාගෙ bf කියලා හිතාගෙන මට මැසෙජ් කරනවා මම පස්සෙ ඇත්ත සින් එක කිව්වා මම එයාගෙ යාලුවෙක් එයාට වෙන gf කෙනෙක් ඉන්නවා කියලා ඔයාව අත ඇරියා කියලා කෙල්ල අප්සටට් ගියා කෙල්ල අප්සට් ගහපු නිසා මමත් ටික කලයක් එයත් එක්ක යාලුවෙක් වගෙ චැට් කරා මටත් තාම කෙල්ලෙක් නැ මච්න්ලා දැන් චැට් කරනකොට මට එයා ගැන හිත ගියා එයාගෙ අදහස් මගෙ අදහස් එහෙම ගැලපෙනවා එත් තාම මම එ කෙල්ලව දැකලා නැ එයා ඉන්නෙ නුවර කෙල්ලත් මට කැමති වගෙ එයා කියන්නෙ මම හොයන කෙනා ලස්සන වෙන්න ඔනෙ නැලු හොද ගති ගුන තිබ්බොත් ඇතිලුමට කැමත්ක් දෙන්න විදහක් නැ කෙල්ලව දකින්නෙ නැතුව මගෙ වයස 21 කෙල්ලට 18යි එයා කියනවා නුවර එන්නලු එයාව බලන්න මට තියෙන අවුල තමයි ගෙදරින් කොහොමටවත් දුර ගමන් යන්න දෙන්නෙ නැ තනියම මම කොලඔ ඉන්නෙ (ගෙදරට කියන්න බැනෙ කෙල්ලෙක් බලන්න යනවා කියලා) පොටො එවන්න බයයිලු එයාගෙ මම තාම හරියට අදුරන්නෙ නැති නිසා මට තියන අවුල තමයි
කොහොමද අපි මිට් වෙන්නෙ කියන එකයි
මෙ වගෙ කෙල්ලෙක්ට ආදරය කරන එක හොදද කියන එකයි
නැත්නම් මෙ කෙල්ල බොරුවක් ද කරන්නෙ දැකලවත් නැති කෙනෙක්ට ආදරය කරන්න පුලුවන්ද
එයා හොයන්නෙ ලස්සනට කොල්ලෙක් නෙවෙයො එයාට ඇත්තටම ආදරය කරන හොදගති ගුන තියන කෙනෙක්වලු (හැබැයි කෙල්ලට වෙන කොල්ලෙ නැ කියලා සුවර් එකක් තියෙනවාමොකද හැම වෙලාවෙම මත් එක්ක මැස්ජ කරනවා )
තව දෙයක් මුස්ලිම් යාලුවට කියලා තියෙන්නෙ බොරු නමක් එහෙම මම ඇහුවා ඇයි කියලා මුස්ලිම් නිසා ඇත්ත විස්තර දෙන්න බයයි කිව්වා මට කියලා තියෙන්නෙ ඇත්ත විස්තර කියලා එයා හැමතිසෙම කියනවා
යාලුවනෙ මම මොකද කරන්නෙ මෙ දෙට මෙක love එකක් විදහට අරගෙන යන්නද අතහැරලාදන්න ද මට මෙ ගැන අත්දැකිම් නැ මෙ මගෙ පලවෙනි පාර කෙල්ලෙක්ට Love කරන්න ගත්ත එ කෙල්ලනම් අහිසකයි වගෙ නරක කෙනෙකුත් නෙවෙයි වගෙ ගෙදරනුත් කෙල්ල ගැන හොයලා බලනවා මට මැසෙජ් කරන්න්ත් ගෙදරනුත් හොරෙන්
මම මොකක්ද කරන්නෙ යාලුවනෙ අත්දැකිම් තියන අය මට ඇඩවයිස් ටිකක් දෙන්න යාලුවනෙ

Me girl baya eti dakinne natuwa photos skype chat karanna nodanna kama wenna be.
Oyawa meet wela hitata honda unot affair eka karan yanna hitanawa eti.
Eket ithin wereddak ne mole eti kellek wenna eti.oya wediya hitanne natuwa meet wenna yanna.![]()


thx ban reply ekatamama nam 3 denek ekka yalu unaa dakinewath nathuwa..hamooma ohoma kiyanwa aa unata passe podak rupaya gana hithnawa.. awlak naa aththa adaraya jaya gananwa
kellanta mole kohenda![]()

therumak nethi wedak
