Love problem Help me

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාලුවෙක් එක්ක නුවර වරෙන් යලුවගේ මොකක් හරි වැඩක් තියෙනවා කියලා:cool::cool:
     
    • Like
    Reactions: kdstyle

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මචන් ඔක්කොටම කලින් ගිහින් බලලා වරෙන්. 7ට බස් එකට නැගපන් 11.30 වෙද්දි උබ එහෙ. ආයෙ 2ට නැගපන් ගෙදර එන්න. ගෙදර උන් ඔච්චර බය වෙන්නෙ උඹ කලින් මොනා හරි අපචාරයකට ලක් උනාද? :P
     
    • Like
    Reactions: kdstyle

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Me girl baya eti dakinne natuwa photos skype chat karanna nodanna kama wenna be.
    Oyawa meet wela hitata honda unot affair eka karan yanna hitanawa eti.
    Eket ithin wereddak ne mole eti kellek wenna eti.oya wediya hitanne natuwa meet wenna yanna.:yes:
     
    • Like
    Reactions: kdstyle

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    යාලුවෙක් එක්ක නුවර වරෙන් යලුවගේ මොකක් හරි වැඩක් තියෙනවා කියලා:cool::cool:
    ow ban ehma tami kiynna thiynna ne
    :yes:
    ගමgay;15545498 said:

    මචන් ඔක්කොටම කලින් ගිහින් බලලා වරෙන්. 7ට බස් එකට නැගපන් 11.30 වෙද්දි උබ එහෙ. ආයෙ 2ට නැගපන් ගෙදර එන්න. ගෙදර උන් ඔච්චර බය වෙන්නෙ උඹ කලින් මොනා හරි අපචාරයකට ලක් උනාද? :P
    ow ban time upset na ban gadrin yana eka ne aulak thiynna ne podi baykuth thiynwa 1st love eka ne:eek:
    kandy pala , kandy kello katha wenna widihak naha
    ow ow:yes:
    Me girl baya eti dakinne natuwa photos skype chat karanna nodanna kama wenna be.
    Oyawa meet wela hitata honda unot affair eka karan yanna hitanawa eti.
    Eket ithin wereddak ne mole eti kellek wenna eti.oya wediya hitanne natuwa meet wenna yanna.:yes:
    ow meet wenna ona thx 4 all commet +
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    uba thaama elakiri ekeda.. mama hithuwa ada udema gihin athi kiyala... palayanko gihin 4to ekak aran dapanko apitath balanna
     
    • Like
    Reactions: kdstyle

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ubata podi sakayak enne nadda :D muslim kollata eki love kalath eki uta kiyala tiyenne boru :rolleyes: eth ubata aththa wisthara kiwwa kiyala ekima kiyanawa :P kookatath meet wenna pala :D oya kello sure naa ubawa wate yawanawa wennath puluwan :rofl:
     
    • Like
    Reactions: kdstyle

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    eka partama ata arala danna epa ban kella hoda unoth anika uba 1st love eka ne eka nisa kandy yanna try karpan ita passa thirnyk ganing :) ada KALA HODA KELLAK NAM HOYNNA AMRUI :P
     
    • Like
    Reactions: kdstyle

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    uba thaama elakiri ekeda.. mama hithuwa ada udema gihin athi kiyala... palayanko gihin 4to ekak aran dapanko apitath balanna
    uba kiyna widhata yanna pulwnam ghilla mama
    good luck brother. hodata hithala teeranayak ganin. godak durata oya girl ubata galapewi. ube hithata hari kiyala hitena de karapan.
    thx ban
    ubata podi sakayak enne nadda :D muslim kollata eki love kalath eki uta kiyala tiyenne boru :rolleyes: eth ubata aththa wisthara kiwwa kiyala ekima kiyanawa :P kookatath meet wenna pala :D oya kello sure naa ubawa wate yawanawa wennath puluwan :rofl:
    hmm eka atta habai uta kata karana widhan bayai wistharayak kiynna
    eka partama ata arala danna epa ban kella hoda unoth anika uba 1st love eka ne eka nisa kandy yanna try karpan ita passa thirnyk ganing :) ada KALA HODA KELLAK NAM HOYNNA AMRUI :P
    ow ban meet wenna try ekak denna ona thx ban
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන්ලා මට පොඩි අවුල්ක් තියෙනවා විසදගන්න :yes:
    උබලා තමයි මතක් වුනෙ මගෙ යාලුවෙක් කෙල්ලෙක්ට ටොක් කරා ෆොන් එකෙන් උ හැබැයි මුස්ලිම් මුට එපා වෙලා මෙ කෙල්ලව අත ඇරියා එක උ කරෙ මගෙ 4න් එකෙන් එ කෙල්ලට Msg කරලා මගෙ අලුත් නම්බර් එක මෙක කියලා දැන් එ කෙල්ල එයාගෙ bf කියලා හිතාගෙන මට මැසෙජ් කරනවා මම පස්සෙ ඇත්ත සින් එක කිව්වා මම එයාගෙ යාලුවෙක් එයාට වෙන gf කෙනෙක් ඉන්නවා කියලා ඔයාව අත ඇරියා කියලා කෙල්ල අප්සටට් ගියා කෙල්ල අප්සට් ගහපු නිසා මමත් ටික කලයක් එයත් එක්ක යාලුවෙක් වගෙ චැට් කරා මටත් තාම කෙල්ලෙක් නැ මච්න්ලා දැන් චැට් කරනකොට මට එයා ගැන හිත ගියා එයාගෙ අදහස් මගෙ අදහස් එහෙම ගැලපෙනවා එත් තාම මම එ කෙල්ලව දැකලා නැ එයා ඉන්නෙ නුවර කෙල්ලත් මට කැමති වගෙ එයා කියන්නෙ මම හොයන කෙනා ලස්සන වෙන්න ඔනෙ නැලු හොද ගති ගුන තිබ්බොත් ඇතිලු:confused::oo: මට කැමත්ක් දෙන්න විදහක් නැ කෙල්ලව දකින්නෙ නැතුව මගෙ වයස 21 කෙල්ලට 18යි එයා කියනවා නුවර එන්නලු එයාව බලන්න මට තියෙන අවුල තමයි ගෙදරින් කොහොමටවත් දුර ගමන් යන්න දෙන්නෙ නැ තනියම මම කොලඔ ඉන්නෙ (ගෙදරට කියන්න බැනෙ කෙල්ලෙක් බලන්න යනවා කියලා) පොටො එවන්න බයයිලු එයාගෙ මම තාම හරියට අදුරන්නෙ නැති නිසා මට තියන අවුල තමයි
    කොහොමද අපි මිට් වෙන්නෙ කියන එකයි :sorry:
    මෙ වගෙ කෙල්ලෙක්ට ආදරය කරන එක හොදද කියන එකයි:eek:
    නැත්නම් මෙ කෙල්ල බොරුවක් ද කරන්නෙ දැකලවත් නැති කෙනෙක්ට ආදරය කරන්න පුලුවන්ද:shocked::frown:
    එයා හොයන්නෙ ලස්සනට කොල්ලෙක් නෙවෙයො එයාට ඇත්තටම ආදරය කරන හොදගති ගුන තියන කෙනෙක්වලු (හැබැයි කෙල්ලට වෙන කොල්ලෙ නැ කියලා සුවර් එකක් තියෙනවා:D මොකද හැම වෙලාවෙම මත් එක්ක මැස්ජ කරනවා ):D
    තව දෙයක් මුස්ලිම් යාලුවට කියලා තියෙන්නෙ බොරු නමක් එහෙම මම ඇහුවා ඇයි කියලා මුස්ලිම් නිසා ඇත්ත විස්තර දෙන්න බයයි කිව්වා මට කියලා තියෙන්නෙ ඇත්ත විස්තර කියලා එයා හැමතිසෙම කියනවා :yes::cool:
    යාලුවනෙ මම මොකද කරන්නෙ මෙ දෙට මෙක love එකක් විදහට අරගෙන යන්නද අතහැරලා :(දන්න ද මට මෙ ගැන අත්දැකිම් නැ මෙ මගෙ පලවෙනි පාර කෙල්ලෙක්ට Love කරන්න ගත්ත එ කෙල්ලනම් අහිසකයි වගෙ නරක කෙනෙකුත් නෙවෙයි වගෙ ගෙදරනුත් කෙල්ල ගැන හොයලා බලනවා මට මැසෙජ් කරන්න්ත් ගෙදරනුත් හොරෙන් :yes::frown:
    මම මොකක්ද කරන්නෙ යාලුවනෙ අත්දැකිම් තියන අය මට ඇඩවයිස් ටිකක් දෙන්න යාලුවනෙ:sorry::):nerd:
    ඇයි යකෝ තෝ FB නැද්ද ? ;)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mama nam 3 denek ekka yalu unaa dakinewath nathuwa..hamooma ohoma kiyanwa aa unata passe podak rupaya gana hithnawa.. awlak naa aththa adaraya jaya gananwa