හොඳ ළමයෙක්;17322457 said:අශ්මිට සෑහෙන්න වයසයිද ඒ කියන්නෙ![]()


1. මාසයයි ලවු කලේ. වෙන එකෙක්ගේ කරුමයක් මගේ පිටින් ගිහින් ඒ ගෑණි බඳින්න උනා. බැඳලා අවුරුදු 5ක් දුක් වින්දා. පස්සේ ඒ ගෑණි පරණ ආදරේ හොයන් ගිය නිසා ඩිවොස් උනා.
2. අවුරුදු 2 1/2ක් ලවු කලා. දෙවියෝ තමයි දන්නේ අපි වෙන් වෙන්න හේතුව. එයා දන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ. (කලින් ත්‍රෙඩ් එකක හේතුව දාල තිබුන මතක ඇතිනේ)
3. මට දැන් කෙල්ලෝ අරහන්.