Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පැය 12ක් විතර machine එකේ ඉන්න මට අද මහරෑ gf කෙනෙක් හොයාගන්න ඕනෙ කියලා හිතුනා.😢දැන් ඉතින් මද කිපිලා කියලා කියන්න එපා.මට මේකෙ process එක කිරියෙ experts ලා කියලා දියල්ලා.(හොද gf කෙනෙක්) හොයා ගන්න විදිහ.

    plz ඉස්කෝලෙ යන මල්ලිලා අදහස් දාන්න එපා...
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    යුනිවර්සිටි හරි මොකක් හරි ඉන්ස්ටිට්යුට් එක්කට හරි යනවද?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    ow යනවා ඒකියන්නෙ online තමා ඉගෙනගන්නෙ.
    ඒනම් ඇත්තටම යුනි ගියාම, ඇත්තටම ගර්ල්ස්ලව ආශ්රය කරන්න පටන් ගත්තම ඕක තේරෙයි...
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    බඩු scene එකට පලයන් උබ කැතනං එහෙම නැත්තන් guts හදාගෙන කෙල්ලෙක් talk කරපන්, good luck, fyi 90%ක්‌ උන් කැත නෑ
     
    • Dislike
    Reactions: Qnjb_54

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ප්‍රොසෙස් එක නේද.....

    මුලින්ම රජයේ ගැසට් පත්, ප්‍රසිද්ද කරන ලද ඇබෑර්තු දැන්වීම්, ඒජන්සි මාර්ගයෙන් තමුන්ට ගැලපෙන සමාගමක් තෝරගන්න ඕනෙ.
    ඔබට, ඒ සමාගම සොයන සුදුසුකම් සපුරාලිය හැකිනම්,
    තමුන්ගෙ විස්තර සහිත අයදුම් පත්‍රයක් හදන්න ඕනෙ.
    ඊට පස්සෙ ඒක ලියාපදිංචි තැපෑලෙන් අදාල සමාගමට යවන්න ඕනෙ.
    අදාල සමාගමෙන් ඔබව සම්බන්ධ කරගන්න තුරු ටික දවසක් ඉන්න වෙයි.
    ඒ අතරතුර කාලය නිකම් වැය නොකර තවත් සමාගම් කීපයකට අයදුම්පත් යොමු කරන්න.
    ඔබගේ සේවය අවශ්‍ය සමාගමකින් ඔබට සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් ලබාදේවි.
    එසේත් නැතිනම්, බඳවාගැනීමේ විභාගයකට දිනයක් ලබාදේවි.
    මෙම පරීක්ශණයන් සමත්වීමෙන් පසු,
    සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය හමුවේ තවත් සම්මුඛ පරීක්ෂණ කීපයකට මුහුණ දීමට සිදුවෙයි...

    ඒ සියල්ලෙන් සමත්වීමෙන් පසු,
    සමාගම විසින් ඉදිරිපත් කරන යම් කිසි කොන්දේසි ප්‍රමාණයකට යටත් වෙමින්, ගිවිසුමක් අත්සන් කිරීමට සිදුවෙයි....
    ඒකත් අත්සන් කරාම...,

    ඔබගේ කෙලවාගැනීමට අපගේ උණුසුම් සුබපැතුම්.....
     
    Oya dan badalada.Kohomada life eka
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    කෙල්ලෙක් ලඟට ගිහිං දිව එළියට දාලා වනපන්.හරියට ලෙව කනවා වගේ.උන් හෙන ආසයි ඕකට
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෙක් ලඟට ගිහිං දිව එළියට දාලා වනපන්.හරියට ලෙව කනවා වගේ.උන් හෙන ආසයි ඕකට
    Hungry Lilo And Stitch GIF