|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
wirudda na thamai. eeth avula thiyenne sinhala unicode character ekak hadenna samanya characters keepayak use venava.

uba kiyanne malinga mama sinhalen tyep karanna nogattha utsahayak ne....
ath arala damma oya kiyna hema code ekama dagena idalath.
ayeth utsaha ganneth ne...karanneth ne....
mage keli patikkita sinduwak sinhalen liyla denna mama widapu duka uba danne ne...
dan oneth ne..mama singliosh walin gahuwa:oo:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වලියකට අවස්තාවක් අවා මාලියායි තරියායි නිසා පිදුරු දාන්න හිතුනෙ නැහැ:lol: දෙන්නම හොද මනුස්සයොනෙ
    :yes::dull: එල එල වලියක් ගිය නැති එක හොදයි
    apoi deyyane mehemath manussayek :baffled::baffled::rofl: mama eth baluwa moko gayan ayya awe naththe kiyala :lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වලියකට අවස්තාවක් අවා මාලියායි තරියායි නිසා පිදුරු දාන්න හිතුනෙ නැහැ:lol: දෙන්නම හොද මනුස්සයොනෙ
    :yes::dull: එල එල වලියක් ගිය නැති එක හොදයි

    ahhh uba hithanne ethakotama mama navi ekek kiyalada:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ මචන් මගේ නැති උන girl අද වෙනකන් මගෙත් එක්ක 4න් call , chat කලා... මම අද කිව්වා ඒ දේත් එපා කියලා.... ගොඩක් දේවල් හිතේ තද කරගෙනයි මම ඒ තීරනේ ගත්තේ.. එයා දවසක වෙන කෙන්ක් බැඳලා යයි..... අදටත් මගේ මූනටම කියනවා හොඳ කෙනෙක් හම්බුනොත් බඳිනවා කියලා.ඉතින් එහෙම එකේ අපි නිකන් කථා කරන එකෙන් කිසිම පලක් නෑ. ඒ නිසයි මම මගේ ජීවිතෙන් යන්න කිව්වේ. ඒත් එයාට යන්න හිත නෑ. මට අකමැති උනත් ආදරෙයිද කොහෙද. :dull::(:(:(

    හොඳ තීරණයක්. එයා වෙන කෙනෙක් බඳිනවනම් එයාටත් හිත හදාගන්න කාලයක් තියෙන්න එපායෙ. ඔයාටත් හිත හදාගන්න පුළුවන් එතකොට. දෙන්නට ම දුක දැනෙයි. මතක් වෙයි. ඒත් ඉතින් කරන්න තියෙන දේ තමයි ඔයා කරල තියෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වලියකට අවස්තාවක් අවා මාලියායි තරියායි නිසා පිදුරු දාන්න හිතුනෙ නැහැ:lol: දෙන්නම හොද මනුස්සයොනෙ
    :yes::dull: එල එල වලියක් ගිය නැති එක හොදයි

    maavanum ithin mona piduru damath waliyata ganna venne na :P :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uba kiyanne malinga mama sinhalen tyep karanna nogattha utsahayak ne....
    ath arala damma oya kiyna hema code ekama dagena idalath.
    ayeth utsaha ganneth ne...karanneth ne....
    mage keli patikkita sinduwak sinhalen liyla denna mama widapu duka uba danne ne...
    dan oneth ne..mama singliosh walin gahuwa:oo:

    ehema da? oyaata singlish vidiyata unicode sinhalen type karannath puluvannne. eeva vaa kaleth nadda?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    tharindaya kata hoda nethi unath hoda eka...
    maliyage charithe hoda nethi unath kata hoda eka
    mun dennam hoda un....ekek uthuru saluwak anika bana pothak....math balan hitiye :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    නෑ මචන් මගේ නැති උන girl අද වෙනකන් මගෙත් එක්ක 4න් call , chat කලා... මම අද කිව්වා ඒ දේත් එපා කියලා.... ගොඩක් දේවල් හිතේ තද කරගෙනයි මම ඒ තීරනේ ගත්තේ.. එයා දවසක වෙන කෙන්ක් බැඳලා යයි..... අදටත් මගේ මූනටම කියනවා හොඳ කෙනෙක් හම්බුනොත් බඳිනවා කියලා.ඉතින් එහෙම එකේ අපි නිකන් කථා කරන එකෙන් කිසිම පලක් නෑ. ඒ නිසයි මම මගේ ජීවිතෙන් යන්න කිව්වේ. ඒත් එයාට යන්න හිත නෑ. මට අකමැති උනත් ආදරෙයිද කොහෙද. :dull::(:(:(
    :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොඳ තීරණයක්. එයා වෙන කෙනෙක් බඳිනවනම් එයාටත් හිත හදාගන්න කාලයක් තියෙන්න එපායෙ. ඔයාටත් හිත හදාගන්න පුළුවන් එතකොට. දෙන්නට ම දුක දැනෙයි. මතක් වෙයි. ඒත් ඉතින් කරන්න තියෙන දේ තමයි ඔයා කරල තියෙන්නෙ.
    :( ම්ම්ම්ම් මම සෑහෙන හිත තද කරන් මචන් ඒ තීරනේ ගත්තේ... ඒත් එයා gmail chat / viber call කරනවා මචන්... කොච්චර කිව්වත් අහන්නේ නෑ. අද රෑ මම ගොඩක් බර කරලා තේරුම් කරලා කිව්වා.... අදින් පස්සේ මගෙත් එක්ක කථා කරන එකක් නැති වෙයි..... එයාට wish කරලා එයාගේ ලයිෆ් එකන් මම අද අයින් උනා.... මට කොච්චර ගනන් ඉස්සුවත් මාව දාලා යන්න ලෝබයි වගේ.... මටත් එහෙම උනාට අපි අතරේ දැන් ආදරයක් නැත්නම් වෙන මොන කථාද......... :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :( හිත හදා ගන්න එක කෙසේ වෙතත් මම කවදාවත් marry කරන්නේ නෑ... ඒක මම හිතලා ඉවරයි. සෑහෙන දුකක් දැනෙයි එයා වෙන කෙනෙකුගේ උනා කියලා දැන ගත්තම... අදටත් මම FB එකට ගිහින් බලලා එනවා daily....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :( ම්ම්ම්ම් මම සෑහෙන හිත තද කරන් මචන් ඒ තීරනේ ගත්තේ... ඒත් එයා gmail chat / viber call කරනවා මචන්... කොච්චර කිව්වත් අහන්නේ නෑ. අද රෑ මම ගොඩක් බර කරලා තේරුම් කරලා කිව්වා.... අදින් පස්සේ මගෙත් එක්ක කථා කරන එකක් නැති වෙයි..... එයාට wish කරලා එයාගේ ලයිෆ් එකන් මම අද අයින් උනා.... මට කොච්චර ගනන් ඉස්සුවත් මාව දාලා යන්න ලෝබයි වගේ.... මටත් එහෙම උනාට අපි අතරේ දැන් ආදරයක් නැත්නම් වෙන මොන කථාද......... :dull:

    ඔවු ඉතින් දෙන්නගෙම ජීවිත නික්න අවුල් කරගෙන දුක් විඳින්න ඕන නැහැනෙ. හැබැයි ඉතින් ඔය දෙන්නම ඔය තීරණය හොඳට හිතල ද ගත්තෙ? මොකද පස්සෙ ඔයාලට වැරදියි ගත්ත තීරණය කියල හිතෙන්නෙ නැතිවෙන්න?
     
    Status
    Not open for further replies.