|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබේ අවතාරෙ දැක්කම හිතාගන්න පුලුවන්..
    avatar123465_37.gif
    මොනවද?:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යාළුවා;16012143 said:
    1. ඌ මගේ යාළුවෙක් නෙමේ.
    2. ඒ මම නෙමේ.
    3. උඹ සිංහල පන්තියකට පල
    :rofl:
    මිදි කොහෙද තිත්ත.. නරි කියයිද ඇත්ත..:cool::cool:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :dull::dull::dull:මුන් එක්ක ඉන්න බැහැ..
    ෆෙරෙරෝ කාපු කාලයක් මතක නෑ ඕයි..කෑලි 3ක් තියෙන එකක් 450යි.. ගන්න හිතෙන්නෙ නෑ..:(:(


    3k 450k :shocked: OMG echara gananda appa :/ man dekka lk apu wele food city eke thibba eth price nam beluwe na :baffled::baffled:
     
    Status
    Not open for further replies.