|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒක කොහොමද කරන්නේ ???
software එකක් dl කර ගන්න ඕනලු නේ ??? :sorry::sorry::sorry:
අවුලක් නෑ ... rep එත්දී ඒක යට යයිනේ නේ ??? :(:(:(
sw ඕනේ නෑ:no:
user cp>edit option>Thread Display Options වලට ගිහින්
Show Images වල ටික් එක අයින් කරන්න.
හැබැයි user cp විතරක් නෙමේ elakiri එකේම image පෙන්නන්නේ නෑ:no:
image වල ලින්ක් එක පෙන්නන්නේ:nerd:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
sw ඕනේ නෑ:no:
user cp>edit option>Thread Display Options වලට ගිහින්
Show Images වල ටික් එක අයින් කරන්න.
හැබැයි user cp විතරක් නෙමේ elakiri එකේම image පෙන්නන්නේ නෑ:no:
image වල ලින්ක් එක පෙන්නන්නේ:nerd:
අහ එහෙමද??? sha මරුනේ ..... ඒකට කමක් නෑ ... thank u soo much :yes: :yes: :yes:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ita passe mehe awith aye exam ekak :P
ඔව් ඊට පස්සේ specialist වෙන්න නං ආයෙත් exam .... ජීවිතේම exam තමයි ඉතින් .....
කොටින්ම කිව්වොත් ජීවිතෙත් exam එකක් තමයි :P:P:P
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
sw ඕනේ නෑ:no:
user cp>edit option>Thread Display Options වලට ගිහින්
Show Images වල ටික් එක අයින් කරන්න.
හැබැයි user cp විතරක් නෙමේ elakiri එකේම image පෙන්නන්නේ නෑ:no:
image වල ලින්ක් එක පෙන්නන්නේ:nerd:
thread display mode තියෙනවා ..... thread display options කියල එකක් නෑ නේ :baffled::baffled:
 
Status
Not open for further replies.