|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wow, ea kiyanne oyada liwwe?
    nice talent :) :) seriously

    එහෙම ටැලන්ට් එකක් නෑ. ඔහේ අහුලගන්න වචන නිකන් කනාවට එහෙට මෙහෙට දාද්දි හරියට වැටුණොත් තමයි. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sathyapaalaya nam kiyanne ehema tama :lol:

    :yes::yes: හැමදාම සාස්පානෙන් ගුටුකාපු කාලෙත් දැන් අවසන් වෙන්න වගේ යන්නෙ සත්‍යපාලගෙ
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~

    එහෙම ටැලන්ට් එකක් නෑ. ඔහේ අහුලගන්න වචන නිකන් කනාවට එහෙට මෙහෙට දාද්දි හරියට වැටුණොත් තමයි. :)
    ekata thamai kiyanne talent kiyala.
    aparade eken hoda prayojanayak ganna.lassanai eka :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekata thamai kiyanne talent kiyala.
    aparade eken hoda prayojanayak ganna.lassanai eka :)

    නෑ ටැලන්ට් කියන්නෙ කනාවට හරියන ඒවට නෙමෙයිනෙ :) එළකිරි කවි සෙක්ෂන් එකේ බලන්නකො කොච්චර ටැලන්ට් එක තියෙන අය ඉන්නව ද කියල :)
     
    Status
    Not open for further replies.