|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1175297_405128102922666_2055471893_n.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hodai ayya
    kohomada itin sepa saneepa ehema
    kalekin thamai me peththe awe
    danne nedda itin family weda ne
    7.gif

    desktop eka poddak ayin kara galawala
    he he exm wagekuth thibba

    innava malli ithin ohe :D

    ow ow dan ithin vada vadine oyaata :D ela ela exam kathavanum dakka man hithanne man :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අමාරුවෙන් උනත් අතීතය අමතක කල යුතුව ඇත....!!!...:dull: බලෙන් ඒ දේ කල නොහැකී..... it'z hard to do...:dull::( but නොලැබෙන බව දැන දැන ඇසුරු කිරීමෙන් වෙන්නේ හිත රවට්ටගෙන තාවකාලික සතුටක් ලබන එක පමණී.:dull:එය දීර්ඝකාලින වේදනාවකට රුකුලක් වෙයි.:dull:අතීතය කොතරම් ආදරණීය වූවත් :love: අද වන විට ඇය මා හට ආදරේ නැත....:no: ඇය මතු යම් දිනක වෙන කෙනෙකු හා ආදරෙන් බැඳී යුග දිවියට ඇතුළු වී සතුටින් සිටිවි.ඒ ඇයගේ ජීවිතයයි..... :)

    මගේ ජීවිතය, මගේ ගමන, මගේ අනාගතය ගැන සිතා වැඩ කල යුතුව ඇත.:)මාගේ ජීවිතය සාදා ගත යුත්තේ මා විසින්මය....:) ex-girl පැමිණ මාගේ ජීවිතය සාදා දෙන්නේ නැත..!!!:no: එබැවින් ඇය ගැන තව දුරටත් සිත සිතා දුක් වෙමින් හඬමින් සිටීමේන් කිසිම ඵලක් සිදු නොවේ.....:no: මම සාර්ථක උනුදාට කාලයත් සමග මට මගේ ආදරය ස්ථීරවම ලැබෙයි...... :) thatz ma final decision
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    oka theruna eka loku deyak :lol::lol::angry::angry:
     
    oka therenna ubata giya kalak
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අමාරුවෙන් උනත් අතීතය අමතක කල යුතුව ඇත....!!!...:dull: බලෙන් ඒ දේ කල නොහැකී..... it'z hard to do...:dull::( but නොලැබෙන බව දැන දැන ඇසුරු කිරීමෙන් වෙන්නේ හිත රවට්ටගෙන තාවකාලික සතුටක් ලබන එක පමණී.:dull:එය දීර්ඝකාලින වේදනාවකට රුකුලක් වෙයි.:dull:අතීතය කොතරම් ආදරණීය වූවත් :love: අද වන විට ඇය මා හට ආදරේ නැත....:no: ඇය මතු යම් දිනක වෙන කෙනෙකු හා ආදරෙන් බැඳී යුග දිවියට ඇතුළු වී සතුටින් සිටිවි.ඒ ඇයගේ ජීවිතයයි..... :)

    මගේ ජීවිතය, මගේ ගමන, මගේ අනාගතය ගැන සිතා වැඩ කල යුතුව ඇත.:)මාගේ ජීවිතය සාදා ගත යුත්තේ මා විසින්මය....:) ex-girl පැමිණ මාගේ ජීවිතය සාදා දෙන්නේ නැත..!!!:no: එබැවින් ඇය ගැන තව දුරටත් සිත සිතා දුක් වෙමින් හඬමින් සිටීමේන් කිසිම ඵලක් සිදු නොවේ.....:no: මම සාර්ථක උනුදාට කාලයත් සමග මට මගේ ආදරය ස්ථීරවම ලැබෙයි...... :) thatz ma final decision
    oka theruna eka loku deyak
     
    Status
    Not open for further replies.