කවුද බන් මේ කැන්ඩියා??? මට නිකන් ඌව දැකලා හුරුයි හුරුයි වගේ....![]()





කවුද බන් මේ කැන්ඩියා??? මට නිකන් ඌව දැකලා හුරුයි හුරුයි වගේ....![]()



කොහෙද බන් ගිහින් හිටියේ...?ඇති එහෙමවත් මතක තිබුනා
මොකෝ වෙන්නේ මේ පැත්තේ?

කොහෙද බන් ගිහින් හිටියේ...?![]()


කැම්පස් එකේ වැඩ වලට හිරවෙලා හිටියේ බං...
තවත් ඉවර නෑ...හැබැයි දැන් ටිකක් ෆ්රී...![]()
කොයිද කැම්පුස්? 
ආලෝ නංගී...
මොකෝ ඉතින් වෙන්නේ![]()



අහ්හ් නංගා කොහොමද ඉතින් ජීවිතය? මොනවද තොරතුරු?![]()



ආහ්... අපි ඒත් බැලුවා මොකද පේන්න නැත්තේ කියලාකොයිද කැම්පුස්?
![]()
ඔහෙ ඉන්නවා අයියා.ඉතින් කොහොමද ඔයාට..
හොදින් ඉන්නවා අයියා,ඔයාට කොහොමද...?
![]()
මේකේ ඉන්න ඩිමෝ බට්ටා ඒජන්ට් බැහැපිය එළියට...![]()



ok malla. studies tika hondata karaganna... Jaya!pera..
මචෝ පොඩි වැඩක් සෙට් උනා..
පස්සේ සෙට් වෙමු...

මේකේ ඉන්න ඩිමෝ බට්ටා ඒජන්ට් බැහැපිය එළියට...![]()
