ඒක ඉතින් ඔයාට කවදත් තිබුණ දෙයක්නේuna nam hoda dosthara none
age pathe amaruwa thamai![]()



mona pissudaඒක ඉතින් ඔයාට කවදත් තිබුණ දෙයක්නේ![]()

මොක්ක් කොල්ලෝ???mona pissuda
ape me full fit eke inna kollo![]()
40 පැනපු නාකි වඳුරෝ....
ane palayanමොක්ක් කොල්ලෝ???40 පැනපු නාකි වඳුරෝ....
![]()
![]()
සීග්රගාමී දුම්රියට නැගපු තරුණයෙක් රියදුරාට කිව්වලු "මම බහින්නෙ කැළණියෙන් " කියල. රියදුරා කිව්වලු "බොහොම කනගාටුයි මල්ලි, අපි කැළණියෙ නවත්තන්නෙ නෑ .. හැබැයි මට පොඩි උදව්වක් කරන්න පුලුවන් "
තරුනය ඇහුවලු "ඒ මොකක්ද ?" කියල.
රියදුරා කිව්වලු "මම කැළණියෙදි දුම්රියේ වේගය අඩු කරන්නම්. ඔයා දුම්රියෙන් පනින්න. හැබැයි පැනල දුම්රිය යන පැත්තටම දුවන් යන්න ඕනෙ, නැත්නම් ඔයාව වැටෙන්න පුලුවන්" කියල.
තරුණය මේකට බොහොම කැමති වුනාලු.
පොරොන්දු පරිදිම කැළනියේදි දුම්රියේ වේගය බාල කලාලු, තරුණය දුම්රියෙන් පැනල ටික දුරක් දුම්රිය සමග සමාන්තරව ඉදිරියට දුවගෙන ගියාලු සමබරතාවය තියා ගන්න.
මේක දැකපු පිටිපස්සෙ පෙට්ටියෙ හිටපු මනුස්සයෙක් දුම්රිය සමග සමාන්තරව දුවමින් හිටපු තරුනයගෙ කරෙන් අල්ලල , දුම්රියේ දොරෙන් දුම්රිය ඇතුලට ඇදල ගත්ත ලු.
ඊටපස්සෙ ඒ මනුස්සය අර තරුණයට කිව්වලු " මල්ලි හරි වාසනාවන්තයි, වෙනදට මේ දුම්රිය කැළණියෙ නවත්වන්නෙ නෑ " කියල.

kohomada machan..? kaalekin?![]()
ane pala nakiyaමොක්ක් කොල්ලෝ???40 පැනපු නාකි වඳුරෝ....
![]()
uba mokada sadda naththeinnawa ithin ,
mokada wenne me paththe

uba mokada sadda naththe
ganja gahala matu ne![]()
uba thama innawada.mama thama innawada ahanne uba hithuwe man mala kiyalauba thama innawada.
Kawda ganja gahanne uba e para kudu ganja dekama gahanawa

mama thama innawada ahanne uba hithuwe man mala kiyala![]()
vichi innnawada