|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :lol::lol: අපිට මායම් දාස් ගානක් තිබුණත් වැඩක් නැහැනෙ ගැහැණු කට්ටියගෙ ඔය 64 මායම්වලට අහුවෙනවනෙ :lol::lol:
    :lol: ඒක තමා පුලස්නේ.... ටෲත් නම් අම්බානෙට අහුවෙලා විචීට. පවු නාකියා...:(
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    :no::no::no: චූටි කුකූ කියන්නේ ආදරේට... :yes:

    :eek::eek::eek:

    වන්නියට?????? :shocked:

    na na colombo......
    :cool::cool::cool::cool:

    :lol::lol: අපිට මායම් දාස් ගානක් තිබුණත් වැඩක් නැහැනෙ ගැහැණු කට්ටියගෙ ඔය 64 මායම්වලට අහුවෙනවනෙ :lol::lol:

    :lol::lol::lol:

    owa nanagi kelin kiyanna bari kamata gahana mada
    choppaya kiyana eka ohoma hitiyata hena naraka samanalaya

    ane mada..hithata dukai aiye....
    :(:(:(

    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: ඒක තමා පුලස්නේ.... ටෲත් නම් අම්බානෙට අහුවෙලා විචීට.

    :yes::yes: ඒකනෙ සාස්පාන් පාරවල් කකා ගෙදර වැඩ සේරම කරන්නෙ. ආදරය අන්ධයිලුනෙ. :shocked:

    අලෝ කොහොම ද?
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙ පාර grade 5 exam එකේ passing mark එක 160. අම්මෝ අපේ කාලේ 158 ට නාලන්ද.... /161 - ආනන්ද /168 - රෝයල්. passing mark එක 123. අපේ ළමයි ලියන කාලෙක බුදුසරණයි....!!! :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙ පාර grade 5 exam එකේ passing mark එක 160. අම්මෝ අපේ කාලේ 158 ට නාලන්ද.... /161 - ආනන්ද /168 - රෝයල්. passing mark එක 123. අපේ ළමයි ලියන කාලෙක බුදුසරණයි....!!! :D

    ඔව් ඒකනම් ඇත්ත තමයි මේ පාර හෙන වැඩියි. ලේසිත් නැහැලු විභාගය. ඒත් ලකුණු මට්ටම ‍ගොඩක් වැඩි කරල. අපි කරපු කාලෙනම් 135 බැලුවෙ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ඔව් ඒකනම් ඇත්ත තමයි මේ පාර හෙන වැඩියි. ලේසිත් නැහැලු විභාගය. ඒත් ලකුණු මට්ටම ‍ගොඩක් වැඩි කරල. අපි කරපු කාලෙනම් 135 බැලුවෙ.
    ම්ම්ම් ඒක තමා... සෑහෙන තරඟයක් තියේවි ඉස්සරහට.... දක්ෂම කෙනා කොළඹ පාසලට එයි. :nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම් ඒක තමා... සෑහෙන තරඟයක් තියේවි ඉස්සරහට.... දක්ෂම කෙනා කොළඹ පාසලට එයි. :nerd:

    එහෙම කියන්නත් බෑ. මොකද දක්ෂතාවයට වඩා ඔතන වෙන දේවල් බලපානවනෙ. ලංකාවෙ තියෙන අධ්‍යාපන ක්‍රමය ළමයගෙ සැබෑ දක්ෂතාවයන්වලට ඉඩක් දෙනව අඩුයි.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙ පාර grade 5 exam එකේ passing mark එක 160. අම්මෝ අපේ කාලේ 158 ට නාලන්ද.... /161 - ආනන්ද /168 - රෝයල්. passing mark එක 123. අපේ ළමයි ලියන කාලෙක බුදුසරණයි....!!! :D
    uba me parath failda? :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඔව් ඒකනම් ඇත්ත තමයි මේ පාර හෙන වැඩියි. ලේසිත් නැහැලු විභාගය. ඒත් ලකුණු මට්ටම ‍ගොඩක් වැඩි කරල. අපි කරපු කාලෙනම් 135 බැලුවෙ.
    dan oyata 60k withara athi ne :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    epaaaa wela inne...pada m karanna kammali...
    :(:(:(

    exam karaddi ithin ohoma hithenava thamai. e vunata ithin passe pasuthavenavata vadiya dan amaruven hari paadum karana ekai honda :) exam eka pass vena eka ho fail vena eka namai vadagath eekata hondin muhuna dena eka :)
     
    Status
    Not open for further replies.