පිස්සුද බන්???uba mokatada owa ahanna giye
owa hoyanawa kiyanne ubata thama eya nathuwa ba kiyala
ekai kella baninna aththe


ඒකි නැතිව ඉන්න බැරි නම් මම මෙහෙම ඉන්නවද?
නිකන් මනුස්ස කමට ඇහුවේ. J එකක් නැතුවාම නෙමේ.
මං ඉතින් ඇහුව දැන් කොල්ලෙක් එහෙම ඉන්නවද කියලා.
ඇයි ඕවා අහන්නේ කියලා වලිය ගියේ.ඒකිට නම් බය නෑ. වැඩිය කෑ ගහන්න ආවොත් කරන්න ඕන දේත් මම දන්නවා.








