|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මෙ ත්‍රෙඩ් එක මොකක්ද? එලකිරි එකෙ පවුල් කන උන්ගෙ ත්‍රෙඩ් එකක්ද? මාත් තාම බැදලා නැ මටත් පවුල් කන්න ආසයි

Badagini nam wena monaa hari kannakoo pawlma kanna hadanne :lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
Badagini nam wena monaa hari kannakoo pawlma kanna hadanne :lol:

:(:( හිනා වෙන්නෙ:frown: වයසත් හරි ගෙදරින් නැහැ කිසි උනන්දුවක් :( තාත්තාටනම් මොකො:growl::rofl::rofl::rofl::rofl::rofl:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:(:( හිනා වෙන්නෙ:frown: වයසත් හරි ගෙදරින් නැහැ කිසි උනන්දුවක් :( තාත්තාටනම් මොකො:growl::rofl::rofl::rofl::rofl::rofl:

Ochchara ali babekta gedarin unandu wenna onida oyatama barida hoya ganna :P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙ ත්‍රෙඩ් එක මොකක්ද? එලකිරි එකෙ පවුල් කන උන්ගෙ ත්‍රෙඩ් එකක්ද? මාත් තාම බැදලා නැ මටත් පවුල් කන්න ආසයි
උඹට මොන පවුල්ද? :frown:මම උඹ ගැන කියන්නෙ නැහැ:lol::lol:
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම යනවා.... මානසිකව වැටුණා..... ඔක්කොම මට හතුරුකම් කරනවා......!:(:(:dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Ochchara ali babekta gedarin unandu wenna onida oyatama barida hoya ganna :P
    ලව් කරලා බදින්නෙ නැ බැදලා ලව් කරන්න හිතන් ඉන්නෙ මොකද ලව් කරලා බැද්දොත් බැදලා මොනවාද කරන්නෙ අවුරුද්දෙන් එපා වෙනවා :(:lol::( එක නිසා ගෙදරින් හොයලා දෙනකම් ඉන්නවා අනෙ මන්දා ගෙදර අය:( කිසි උවමනාවක් නැහැනෙ :growl:
    උඹට මොන පවුල්ද? :frown:මම උඹ ගැන කියන්නෙ නැහැ:lol::lol:
    :shocked::shocked: ඇයි අපි පිලිවෙලක් වෙන්න හොද නැද්ද?:frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ලව් කරලා බදින්නෙ නැ බැදලා ලව් කරන්න හිතන් ඉන්නෙ මොකද ලව් කරලා බැද්දොත් බැදලා මොනවාද කරන්නෙ අවුරුද්දෙන් එපා වෙනවා :(:lol::( එක නිසා ගෙදරින් හොයලා දෙනකම් ඉන්නවා අනෙ මන්දා ගෙදර අය:( කිසි උවමනාවක් නැහැනෙ :growl:

    Ekat ehemada poor soul :(
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පප්පි මේ බලපන්කො..... ආන්ටි කෙනෙක් නුවරට එන්නලු යන්නේ.......!
    හැබැයි හඳ පායන්නේ ගමටලු.........!

    Ane meh oyalage kele asse enna ne.api inne town eke enne niwaduwata inna.
    Aparade me mattonta kiwwe :frown:
    Apet ammala kandy tama hitan eti meyala witarai ehe inne kiyala :growl:
     
    Status
    Not open for further replies.