අඩෝ සිරාවටම ගිය මාසෙ අපේ ස්ටුඩන්ට් කෙනෙක් රිසයින් උනා ඔය වගේ කේස් එකක් නිසා. ඌට පෝය ලං වෙද්දී මෙන්ටලි අවුල් යනවා.hariyata ara sayuta pissu wadi wena kale wage
pura hada paayana kaleta meya hamoma ekkama wali dagena gahagena sadda nathuwa innawa
amawaka lan wenakota aye hari yanawa![]()
මම ඉස්සර කම්පැනි අපාට්මන්ට් එකේ ඉද්දි. ස්ටුඩන්ට්ස්ලටත් අපාට්මන්ට් දීල තිබුනේ ඊට එහා පැත්තෙ. දවසක් රෑ මාර පිස්සුවක් නැටුවෙ. මටත් මූ ඉන්න දුන්නෙ නෑ. පැය බාගෙන් බාගෙට ඩයල් ඒක මගේ රූම් එකට ඇවිත් නොක් කරලා බයිලා කියෝනව. රෑට තමා සීන් ඒක. පෝයට දවස් දෙකයි.
ඊට පස්සෙ මූ පාන්දර උඩ තට්ටුවෙන් පනින්න හැදුවා. ඊට පස්සෙ තමා අයින් කරන්න හැදුවෙ. කොහොමහරි ඊළග මාසේ පෝය කිට්ටු වෙලා තමා රෙසිග්නේෂන් ෆයිනල් කරන්න ආවෙ. එදත් පෝයට ඔන්න මෙන්න දවසක්. එදා ආයේ ගිහින්. මේ මාසෙ දවසක ඇවිත් තමා අයින් උනේ
ඒ බයිලා අතරෙ මෙහෙම ඒවත් ඌ කිව්වා. සර් මම ඊ මේල් එකක් හැදුවා. ස්කයිප් එකක් හැදුව. ඒවා ත්රස්තවාදී ක්රියා නේද? සර් මම සිගරට් එකක් බිව්වා පලවෙනි වතාවට ඒවා ත්රස්තවාදී ක්රියා නේද? මම යනවා යන්න.මම හැංගෙනවා.මම අපරාධකාරයෙක්. ඔන්න ඔහොම මගුල් තොගයක් කියෙව්වා. කොච්චර කිව්වත් අහන්නෙත් නෑ. පට්ටම සීන් ඒක. අපිට හිනා ගියාට, අපේ බොකු බඩවැලුත් කූල් වෙනවා ඕව ඇහුවම මහා රෑ









