|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
යාළුවා;15928897 said:
එයා හිතන් ඇත්තෙ එයා අර ආශිකී ටූ එකේ කොල්ල වගේ කියල වෙන්නැති. :P ඒ අහිංසක කොල්ල වගේ තියා උගේ බලල වගේවත් අපේ එකා නැහැ නොවැ :sorry::sorry::baffled:

:rofl::lol:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    avatar123465_37.gif

    මචන් බලල නෙමේ බල්ලා කියල දැම්මෙ. සොරි බාජනය කරන්න ඕනෙ හිත රිදුනනන් :yes::yes::rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15928940 said:
    මචන් බලල නෙමේ බල්ලා කියල දැම්මෙ. සොරි බාජනය කරන්න ඕනෙ හිත රිදුනනන් :yes::yes::rofl:
    ube kata hatiyatanam new member kenek kiyala hithannath amarui :P
    oya akuru deke sathek nemei neda?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සති දෙකකට පස්සෙ ආයෙ ගෙදර ආවා. පට්ට හැපියක් තියෙන්නෙ. :D හෙට අක්කගේ උපන්දිනේ. පාටියක් දාල පන් එකක් ගන්න ඕනි. සේරම වැඩකිඩ ලෑස්තියි. :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15928958 said:
    සති දෙකකට පස්සෙ ආයෙ ගෙදර ආවා. පට්ට හැපියක් තියෙන්නෙ. :D හෙට අක්කගේ උපන්දිනේ. පාටියක් දාල පන් එකක් ගන්න ඕනි. සේරම වැඩකිඩ ලෑස්තියි. :P
    partyak dana welawe danayak dunnanam hithata kochchara sathutuda
    meka ada uya bauddanam witharai hode
    matath meegamu 30min dura
    math ennada :rolleyes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;15928897 said:
    එයා හිතන් ඇත්තෙ එයා අර ආශිකී ටූ එකේ කොල්ල වගේ කියල වෙන්නැති. :P ඒ අහිංසක කොල්ල වගේ තියා උගේ බල්ලා වගේවත් අපේ එකා නැහැ නොවැ :sorry::sorry::baffled:

    1455050_702065353139497_1628988642_n.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ube kata hatiyatanam new member kenek kiyala hithannath amarui :P
    oya akuru deke sathek nemei neda?
    6.gif

    akuru deke kawda? haawada? :eek:

    mama new koheda meya... 07-05-2013 mama aawe :D :baffled: mama kalin hitiya thama :yes: godak kal idan 2007 2008 wage idan hitiya. habai aawa giya thamaa eka saryak reg una mathakai. download kara kara hitiya. eeta passe ekath nawathuna. dan studies iwarai. dan awilla job karana kaale ban;). dan job eka karala awith taniyama inne. eka nisa me enne :D job ekakarana welaweth raajakari wada sadaha enawa balala yanna :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mage first thread ekema balapan mage talk. :rofl:
    වයස අවුරුදු 18න් පහල ගැබිණි මව්ව්රුවන් සහ පියවරුන්ද, ළදරුවන් සහ ලාමක සිත් ඇති අයද භීතියට පත් වන වදන් ඇති බැවින් එවැනි ය මෙය කියවීමෙන් වැළකී සිටින්න :shocked::shocked:
    :lol::lol::lol::lol:
    mama awilla supiri porak. expert kenek. mama witharai me lokenma hoda. anith serama wadak na. modayo :rolleyes::(:rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    partyak dana welawe danayak dunnanam hithata kochchara sathutuda
    meka ada uya bauddanam witharai hode
    matath meegamu 30min dura
    math ennada :rolleyes:

    මචන් දානයක් හෙටත් දෙනවා :yes::) අද බේසන් එහෙම සුපර් සෙන්ටර් එකෙන් අරන් ආවෙ. :yes: ඒ උනාට පොඩි පාටියකුත් ගන්නවා ;) අදත් දානයක් දුන්නා. අපිත් දානෙ කෑවා. :D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15929008 said:
    ඔව් අර ට්‍රුත් කියන හාදයා වගේ. හැබැයි වෙනස තියෙන්නෙ එයා නළුවෙක් නෙමේ එළුවෙක් :rofl::P:rolleyes::sorry:
    ane nikan pala yako
    thone wahina nisa bar ekata yanna ba kiya kiya post danne :lol:
     
    Status
    Not open for further replies.