|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආහ් විචීට ගහද්දි උඹට මොකෝ මේ රිදිලා?????:lol::lol::lol: රෙද්දේ රෙවුනද????:lol: මල්ලි මේ, මම මේ අද ඊයේ එලකිරි එනවා නෙමේ.:D උඹලා එන්නත් කලින් මම මේ එළකිරි එකේ එන්නේ.මේකේ හිටියේ කවුද මොනවද උනේ අපි 2007 කොල්ලෝ සෙට් එක එකතු වෙලා මොනවද කලේ මම හොඳට දන්නවා. :Dඅනික මට නිකන් සමාජයේ ගෑණු ගැන උගන්වන්න එන්නත් එපා..!!! :lol::lol::lol: උඹ හිතන්නේ මම මැඩියෙක් කියලා නම් උඹ ජංගියේ චූ කර ගන්න චූ කොල්ලෙක්.:baffled: මගේ වයසත් එක්ක මම ඉන්න Position එකත් එක්ක උඹට හැරෙන්නත් බෑ මල්ලි මා එක්ක. :cool: මම පොර කියනවා නෙමේ. උඹ මේ මට දාලා තියෙන Blame එකට මම කථා කරන්නේ.ඔයාට ඒක ප්‍රශ්නයක් නම් අපි පෞද්ගලිකව හමුවෙලා කථා කරමු. මට විචීගෙන් ඇති වැඩක් නෑ.:lol: who care man??? මට ඒකිට ගහන්න ඕනේ උනෙත් නෑ. ඒකිට වැඩිය පට්ට කෑලි මේ එලකිරි එකේ මම දන්නවා.:D මම මෙතන අනිත් සෙට් එකත් එක්ක පොඩ්ඩක් බයිට් කර කර ආතල් එකක් ගත්තා. ඒ ඇරෙන්න එතනින් එහාට දෙයක් නැහැ.අනික මට මෙතන මම කැමති දේ ලියනවා. :)කාටවත් නීතී දාන්න බෑනේ.විචීටවත් නැති පු*කේ අමාරුවක් උඹට හැදුන එක ගැන නම් මට කණගාටුයි..!!! :lol::lol::lol:As a Friend මම උඹව මෙච්චර කල් ඇසුරු කලා. උඹ මට වඩා සෑහෙන්න බාල උනත් මගේ ප්‍රශ්නත් මම උබට කියලා තියෙනවා. so මේ කොහෙවත් ඉන්න චීත්තයක් නිසා උඹ තෙමා ගනී කියලා හිතුවේ නෑ. :D

    ko kiyana balanna
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    ko ayeth kiyannnaaaa
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    thawa eka parak api kiyamu
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    dan hithe thibba tharaha giya neda
    tharaha ganna epa puthe
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යාළුවා;15941767 said:
    කාටද යකෝ කෙල්ලො ඇලජික් . :angry::angry::angry::angry: ඌව පෙන්නපන්.:angry::angry::angry:මම ඌ ඉස්සරහට ගිහින් වෙඩි තියාගන මැරෙනවා :baffled:
    ඌ ඉස්සරහට යන්න ඕනෙ නෑ.. මැරියන්..:cool::cool:
    ලෝකෙට ඔක්සිජන් ටිකක් ඉතුරු වෙනව..:cool::cool:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ko kiyana balanna
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    ko ayeth kiyannnaaaa
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    thawa eka parak api kiyamu
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    dan hithe thibba tharaha giya neda
    tharaha ganna epa puthe

    Ah thanks machan.it'z alright ;) cool :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ko kiyana balanna
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    ko ayeth kiyannnaaaa
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    thawa eka parak api kiyamu
    වෛරයෙන් වෛරයෙන් නොසන්සිදෙ

    dan hithe thibba tharaha giya neda
    tharaha ganna epa puthe
    ubala maha balu minissu ban
    man kiyapuwa ubala ubalage wage kiyanawa :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    avatar276569_22.gif
    අද බොන්න ඕනේ... බාර් එක ඇරලද???? :D
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි යනෝ කන්න...:cool:
    හෙල්ලෙන්න බැරුව ඉන්නෙ බන්..:( ඊයෙ සෙල්ලම් කරල කොන්ද රිදෙනව..:(
     
    Status
    Not open for further replies.