යාළුවා;16456716 said:
විල්සන් ටින් එකක් අරන් එකේ සීල් එක කද්දී මෙටල් එකට කැපුනා. යකෝ මාර ලේ යෑමක් උදේ ගියේ.පෑවිල්ල නිසා කියල කට්ටිය කිව්වා. නතර වෙන්නේ නැති නිසා කඩේ අක්කාගෙන් ප්ලාස්ටරයක් අරන් ගැහුවා.
ඊට පස්සෙ පොර වගේ බෝල් තුන චෙක් කරලා සල්ලි දීල බයික් එකේ එනකොට තමා රඟේ තේරුනේ
කලන්තෙ කැරකිල්ල වගේ
පාර නිකන් පේනවා නෑ වගේ.
හැප්පෙන්නෙ නැතුව සින් ගාල ඇවිත් විනාඩි 10ක ඇලට් එකක් දාල ලෙක් එකට ගියා
![]()
ගිහින් ඇවිත් හවස මැචක් ගැහුවාඊයෙ ABDගෙ ෂොට් එකක් චෙක් කළා. ඕෆ් එකෙන් ස්වීප් කළා. ලොවෙත් හයයි කනාවට වගේ
![]()



balana tamanta vote support karana untama kunuharapa kyala banina
ma gal aada tadiya 11: idala balana munta vote karapu gal pata harakta hoda wade mu tamai hambanthotin wadima vote sandane dv upul
එක පාරක් හිරේ ගිහිනුත් ඌ මේ පාරmeeta kalinuth case thibba neda? pracharanaya karanakotath?
එක පාරක් හිරේ ගිහිනුත් ඌ මේ පාර


යාළුවා;16457599 said:

dan dennama ekama morning eka neda danne. ohoma yan ohoma yan.![]()
නොදකින්
යාළුවා;16457640 said:නොදකින්
![]()

යාළුවා hemeen sare rapunzel ge awadaanaya dina ganna hadanawa neda.![]()

උඹ රපුන්සෙල් ගැන මට කිව්ව දේ ප්රසිද්ධියේ කියන්නද? එපාද?යාළුවා hemeen sare rapunzel ge awadaanaya dina ganna hadanawa neda.![]()

යාළුවා;16457729 said:උඹ රපුන්සෙල් ගැන මට කිව්ව දේ ප්රසිද්ධියේ කියන්නද? එපාද?![]()



kiyamuko balanna matath mathaka nathi mama kiwwa de mokakda kiyala![]()

යාළුවා;16457814 said:ඒක කිව්වොත් උඹට ටුත්ගෙන් කන්න වෙනවා![]()

hodaaaaaimeyalata wada anarkali hondai kiyalath hithenawa.![]()