යාළුවා;16474211 said:සද්දෙ එපා පැරිෂට දස්ස්දේ දැම්මොත් මාළු කපනවා වගේ උඹව කපනවා. කපල ත්රිකුණාමලේ මාළු කියල මාළු ලෑල්ලට දානවා![]()
thrikunamale malu wenasda?

යාළුවා;16474211 said:සද්දෙ එපා පැරිෂට දස්ස්දේ දැම්මොත් මාළු කපනවා වගේ උඹව කපනවා. කපල ත්රිකුණාමලේ මාළු කියල මාළු ලෑල්ලට දානවා![]()

එක එක අයගෙ ආසාවන්නෙ ඕව ඉතින්.

එක එකාගෙ ජීවිත තමා. 
යාළුවා;16474242 said:කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ තියෙයි. අපි පව්![]()
දැන් කටුස්ස කිවුව කියල හිතයි ද දන්නෙ නෑ එයාට 
orange barley hari yanne nadda?![]()

පූෂට බල්ලට වගේ කතා කරයි. මට කොහොම කතා කරයිද දන්නෙ නෑඑහෙනම් රපුන් කොහොම කතා කරයි ද ඔයාලට?![]()

කටුස්සි එහෙම නංදැන් කටුස්ස කිවුව කියල හිතයි ද දන්නෙ නෑ එයාට
![]()

යාළුවා;16474253 said:මට ඌව පේන්නෙ එහෙමයි. ඌට කව්රුවත් නෑ. ඌට ඕනෙ නරකම එකා වෙන්න. ඌට ඕනෙ අනිත් එවුන්ව අවුස්සන්න. එතකොට තමා ඌට ආතල් එක හම්බෙන්නෙ
ඌ සල්ලි හොයනව වියදම් කරනව ආතල් ඒක ගන්නවා. ඉතින් ඌට එච්චරයි ඕනෙ. එහෙම බලද්දි ඉතින් අවුලකුත් නෑඑක එකාගෙ ජීවිත තමා.
![]()
දැන් කටුස්ස කිවුව කියල හිතයි ද දන්නෙ නෑ එයාට
![]()
යාළුවා;16474258 said:පූෂට බල්ලට වගේ කතා කරයි. මට කොහොම කතා කරයිද දන්නෙ නෑ![]()


R_girl....R_girl hari sayu hari kiyala nan kiyanna epa onnnnn![]()


Nikan dunnath epa..... 


හැබැයි ඉතින් ඔහොම සල්ලි හොයල වියදම් කරලා පෙන්ෂන් ප්ලෑන් එකක්වත් නැතුව වයසට ගියාම තමා කෙල වෙන්නෙ.ඔව් ආතල් ගන්න තමයි ඔය වගේ වැඩ කරන්නෙ. කාලා බීල ජොලියෙ ඉන්න කැමති ඇති. වෙන දේවල් ගැන හිතන්න ඕන නැතුව ඇති.
එතකොට පෙනීම අඩු වෙලා දුර්වල උනාම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නත් බෑ. බර ගානක් දීල එල්ඩර්ස් හෝම් එකකටවත් යන්න වෙයි... උගෙ චරිතෙ හැටියට එතනත් ඉන්න අමාරු වෙයි ඔහොමම හිටියොත් 
මෙයත් එහෙමද දන්නෙ නෑපාට මාරු කරන්න දක්ෂයි කියනවනෙ එයාල![]()

ඔයාට ඉතින් හතුරට වගේ තකා කරයි![]()

rapunzel ekka katussekuth innawane film eke nan.


යාළුවා;16474285 said:හැබැයි ඉතින් ඔහොම සල්ලි හොයල වියදම් කරලා පෙන්ෂන් ප්ලෑන් එකක්වත් නැතුව වයසට ගියාම තමා කෙල වෙන්නෙ.එතකොට පෙනීම අඩු වෙලා දුර්වල උනාම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නත් බෑ. බර ගානක් දීල එල්ඩර්ස් හෝම් එකකටවත් යන්න වෙයි... උගෙ චරිතෙ හැටියට එතනත් ඉන්න අමාරු වෙයි ඔහොමම හිටියොත්
![]()
