|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16474211 said:
    සද්දෙ එපා පැරිෂට දස්ස්දේ දැම්මොත් මාළු කපනවා වගේ උඹව කපනවා. කපල ත්‍රිකුණාමලේ මාළු කියල මාළු ලෑල්ලට දානවා :dull:

    thrikunamale malu wenasda? :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක එක අයගෙ ආසාවන්නෙ ඕව ඉතින්.

    මට ඌව පේන්නෙ එහෙමයි. ඌට කව්රුවත් නෑ. ඌට ඕනෙ නරකම එකා වෙන්න. ඌට ඕනෙ අනිත් එවුන්ව අවුස්සන්න. එතකොට තමා ඌට ආතල් එක හම්බෙන්නෙ :dull:
    ඌ සල්ලි හොයනව වියදම් කරනව ආතල් ඒක ගන්නවා. ඉතින් ඌට එච්චරයි ඕනෙ. එහෙම බලද්දි ඉතින් අවුලකුත් නෑ :baffled: එක එකාගෙ ජීවිත තමා. :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474242 said:
    කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ තියෙයි. අපි පව් :baffled:

    :shocked: දැන් කටුස්ස කිවුව කියල හිතයි ද දන්නෙ නෑ එයාට :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474253 said:
    මට ඌව පේන්නෙ එහෙමයි. ඌට කව්රුවත් නෑ. ඌට ඕනෙ නරකම එකා වෙන්න. ඌට ඕනෙ අනිත් එවුන්ව අවුස්සන්න. එතකොට තමා ඌට ආතල් එක හම්බෙන්නෙ :dull:
    ඌ සල්ලි හොයනව වියදම් කරනව ආතල් ඒක ගන්නවා. ඉතින් ඌට එච්චරයි ඕනෙ. එහෙම බලද්දි ඉතින් අවුලකුත් නෑ :baffled: එක එකාගෙ ජීවිත තමා. :(

    ඔව් ආතල් ගන්න තමයි ඔය වගේ වැඩ කරන්නෙ. කාලා බීල ජොලියෙ ඉන්න කැමති ඇති. වෙන දේවල් ගැන හිතන්න ඕන නැතුව ඇති.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474258 said:
    පූෂට බල්ලට වගේ කතා කරයි. මට කොහොම කතා කරයිද දන්නෙ නෑ :lol:

    ඔයාට ඉතින් හතුරට වගේ තකා කරයි :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474262 said:
    කටුස්සි එහෙම නං :baffled:

    පාට මාරු කරන්න දක්ෂයි කියනවනෙ එයාල :shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ආතල් ගන්න තමයි ඔය වගේ වැඩ කරන්නෙ. කාලා බීල ජොලියෙ ඉන්න කැමති ඇති. වෙන දේවල් ගැන හිතන්න ඕන නැතුව ඇති.
    හැබැයි ඉතින් ඔහොම සල්ලි හොයල වියදම් කරලා පෙන්ෂන් ප්ලෑන් එකක්වත් නැතුව වයසට ගියාම තමා කෙල වෙන්නෙ.:oo: එතකොට පෙනීම අඩු වෙලා දුර්වල උනාම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නත් බෑ. බර ගානක් දීල එල්ඩර්ස් හෝම් එකකටවත් යන්න වෙයි... උගෙ චරිතෙ හැටියට එතනත් ඉන්න අමාරු වෙයි ඔහොමම හිටියොත් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පාට මාරු කරන්න දක්ෂයි කියනවනෙ එයාල :shocked:
    මෙයත් එහෙමද දන්නෙ නෑ :rolleyes:

    ඔයාට ඉතින් හතුරට වගේ තකා කරයි :lol::lol:

    මම නොකියා හිටියෙ ඕක කව්රුහරි කියනකන්. :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rapunzel ekka katussekuth innawane film eke nan.

    ඔව් ඔව්. හැබැයි ඉතින් උයන්න දන්නෙ නැති වුණත් සාස්පානෙන් ගුටි කන්නනම් පුළුවන් ක්‍රශ් තියෙන අයට :lol::lol:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16474285 said:
    හැබැයි ඉතින් ඔහොම සල්ලි හොයල වියදම් කරලා පෙන්ෂන් ප්ලෑන් එකක්වත් නැතුව වයසට ගියාම තමා කෙල වෙන්නෙ.:oo: එතකොට පෙනීම අඩු වෙලා දුර්වල උනාම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නත් බෑ. බර ගානක් දීල එල්ඩර්ස් හෝම් එකකටවත් යන්න වෙයි... උගෙ චරිතෙ හැටියට එතනත් ඉන්න අමාරු වෙයි ඔහොමම හිටියොත් :dull:

    muu ambanaka bonawa neda? anika sathek wage ne inne gedara. :frown: