|~ Lovers Avenue VI ~|

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යාළුවා;16748256 said:
    ලක්ෂණ මූණ දාගන ඉන්න කළු කැත යකින්නක් ඕකි :dull:. යකින්නියෝ ලස්සන මූණ දාගන තමා එන්නෙ :dull:

    :)

    yakku gas nagina welawe randu kara ganna epa, adaren inna epai hariyata obamai michelui wage, chandrikai mervinui wage
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)


    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(

    :baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16748649 said:
    ඇයි ඒ ඕයි ඕයි
    OS එකක් ලොවෙත් දාලා නැති ලැප් එකකට පෙන් එකෙන් වින්ඩෝස් දාන්න පුලුවන් නේද?
    මං දාන්න බැලුවා, BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට එකෙන් බූට් වෙන්නෙ නෑ
     

    FlYyn RiDer

    Member
    Nov 8, 2013
    34
    2
    0
    With My Rapunzel
    යාළුවා;16748117 said:
    ඇයි මොකෝ
    මගෙ නෝනා කිව්ව මේ මාලු බාන එකෙක් එයාට කොකන් පානව කියලා ඒකයි බලන්න ආවෙ :frown:

    ha ha Rapunzel madiwata Flynn Rider :rofl::rofl::lol:
    හායි :rolleyes: නෝන නැති වෙලාවක ඔයාට මැසේජ් කරන්නම් හොඳේ ;):love: