|~ Lovers Avenue VI ~|

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Bandeem adu wena tharamata Jeewithaya sahallui..... :) Mala geyak una, ada bana, heta daane.... me wage dyak unaama thama wate pite inna nadeyo Yaluwo gana hondata therenne.... :yes: anik minissunta banala waira karala wadak na.. paaduwe hita nam echcharai.... kauru mathawath depend wenna yanna honda na. Thaman shakthimath nam oone deyak karanna puluwan.
    anith aya natuwa taniyama inna amarui ban
    taniyama inna giyama ubata terewi
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සිද්දිය කෙටියෙන් විස්තර කොරොත්

    :love:අවුරුදු ගානක සිට මා තනියම බොක්කෙන් පෙම් කලෙමි:love:
    :love:තාමත් එය එලෙසමයි:love:
    ඇයත් එය හොදාකාරවම දැන සිටියේය
    ඇය මා දුටුවත් වෙනත් කොල්ලෙක් සමගින් මගේ ලගින්ම සක්මන් කළේය
    මාහට වාවාගත නොහැකි විය
    එදින නිදි වර්ජිතව මම කල්පනා කළේය
    අවසනට දුක පමණක් ඉතිරි විය
    මා දැන් මියයාමට ලෙහිසි ක්‍රමයක්‌ කලපනා කරමින් සිටිමි

    :dull:

    යාළුවා;16952732 said:
    මැරෙන්න කලින් ඇඩ්රස් එක දීල මැරියන්. සැර ජාති මොනවද මළගෙදරට දෙන්නෙ.
    මන් මළොත් ඉතින් මේකේ ලොවෙත් ත්‍රෙඩ් එකක් යනවා:yes:
    සැර කරවල කටු හොද්දක් හදල දෙයි මල බතට:baffled:
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :love:අවුරුදු ගානක සිට මා තනියම බොක්කෙන් පෙම් කලෙමි:love:
    :love:තාමත් එය එලෙසමයි:love:
    ඇයත් එය හොදාකාරවම දැන සිටියේය
    ඇය මා දුටුවත් වෙනත් කොල්ලෙක් සමගින් මගේ ලගින්ම සක්මන් කළේය
    මාහට වාවාගත නොහැකි විය
    එදින නිදි වර්ජිතව මම කල්පනා කළේය
    අවසනට දුක පමණක් ඉතිරි විය
    මා දැන් මියයාමට ලෙහිසි ක්‍රමයක්‌ කලපනා කරමින් සිටිමි



    :dull:
    itin uba ayata a gana pawasuwe nadda
    kello nisa duk wanna apa aparade ban
    uba nati wala kohomada :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :love:අවුරුදු ගානක සිට මා තනියම බොක්කෙන් පෙම් කලෙමි:love:
    :love:තාමත් එය එලෙසමයි:love:
    ඇයත් එය හොදාකාරවම දැන සිටියේය
    ඇය මා දුටුවත් වෙනත් කොල්ලෙක් සමගින් මගේ ලගින්ම සක්මන් කළේය
    මාහට වාවාගත නොහැකි විය
    එදින නිදි වර්ජිතව මම කල්පනා කළේය
    අවසනට දුක පමණක් ඉතිරි විය
    මා දැන් මියයාමට ලෙහිසි ක්‍රමයක්‌ කලපනා කරමින් සිටිමි

    :baffled:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    itin uba ayata a gana pawasuwe nadda
    kello nisa duk wanna apa aparade ban
    uba nati wala kohomada :angry:

    කීපාරක්‌ පැවසුවද යකෝ...:dull:
    තේරෙන්නේ නෑ මගේ පැටියට මගේ දුක:love:
    කෙල්ලෝ නිසා නෙවෙයි,කෙල්ලෙක් නිසා:yes:
    මම නැති වෙලා කොහොමද:confused::confused::confused:
     

    danushka6635

    Member
    Jul 22, 2014
    9
    0
    0
    Lovers avenue eke inna යාලුවනේ බලන්නකෝ මේ ආදර කතාව.
    හරිම ලස්සනයි..... ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්....
    මේ දෙන්න යාලු වෙන හැටි බලන්නකෝ
    Link eka:
    http://www.bmylove.com/signs-short-films-on-love-1/
    (12 minutes)
    25_0-58901400-1406968090_signs-bpfbt.jpg

    25_0-51452900-1406968091_signs3-bpfbt.jpg

    25_0-00457500-1406968092_signs2-bpfbt.jpg

    25_0-24142700-1406968092_signs4-bpfbt.jpg
     
    Last edited: