|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
එකම එක පාරක් ජීවිතේ ආපස්සට ගිහින් මේ හැමදේම ආපහු මුල ඉඳන්
හදාගන්න පුළුවන් උනානම් කියල හිතෙනවා...:(

matath ehemai:dull::dull:

යාළුවා;16949526 said:
එකම එක පාරක් ජීවිතේ ඉස්සරහටම ගිහින් අවසන් ගමන් යන්න පුළුවන් උනානම් කියල හිතෙනවා... :(

me too ban.... life eke kisima go ekak na.... prashna prashna prashna.... :dull:

:sorry::(
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16949526 said:
    එකම එක පාරක් ජීවිතේ ඉස්සරහටම ගිහින් අවසන් ගමන් යන්න පුළුවන් උනානම් කියල හිතෙනවා... :(
    all the best:eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    all the best:eek:
    a3b19c6c66bc51c9e1cd05d1ed3c4680_12880.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16944466 said:
    සති දෙකක් තිස්සෙ නිවාඩු. මේ සතිය යන්නෙත් නෑ :sorry:

    එහෙනම් ටික්ක හොඳට රෙස්ට් කරන්න පුළුවන් වෙයි.

    එකම එක පාරක් ජීවිතේ ආපස්සට ගිහින් මේ හැමදේම ආපහු මුල ඉඳන්
    හදාගන්න පුළුවන් උනානම් කියල හිතෙනවා...
    :(

    මුල ඉඳල පටන් ගන්න ආපස්සට ම යන්න ඕන නෑ. අතීත‍යේ වෙච්ච දේවලින් ඉගෙන ගෙන වර්ථමානයේ ජීවත් වුණොත් අනාගතය නැවුම් ව තියෙයි.
     
    Jan 26, 2013
    1,106
    17
    0
    එහෙනම් ටික්ක හොඳට රෙස්ට් කරන්න පුළුවන් වෙයි.

    මුල ඉඳල පටන් ගන්න ආපස්සට ම යන්න ඕන නෑ. අතීත‍යේ වෙච්ච දේවලින් ඉගෙන ගෙන වර්ථමානයේ ජීවත් වුණොත් අනාගතය නැවුම් ව තියෙයි.

    හ්ම්ම්... ඔයා හරි මාලි අය්යෙ....:yes::sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Bandeem adu wena tharamata Jeewithaya sahallui..... :) Mala geyak una, ada bana, heta daane.... me wage dyak unaama thama wate pite inna nadeyo Yaluwo gana hondata therenne.... :yes: anik minissunta banala waira karala wadak na.. paaduwe hita nam echcharai.... kauru mathawath depend wenna yanna honda na. Thaman shakthimath nam oone deyak karanna puluwan.
     
    ඒ උනාට බං බැඳීම් නැතුව ජීවත් වෙලා වැඩක් නෑ