|~ Lovers Avenue VI ~|

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17199781 said:
    මෙතන ඉන්න අනිත් උන් ඇන්ටිලා උනාට රපුන්සලේ මගෙ සරුංගලේ තාම ගැටිස්සි :angry:
    :rofl:අර දෙන්නට රිදෙයි..කරවලී සුයිසයිඩ් කරගනියි:yes: ..මෙලහටත් කරගෙනද දන් නැහැ උදේ ඉදන් දැක්කේ නැහැ :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl:අර දෙන්නට රිදෙයි..කරවලී සුයිසයිඩ් කරගනියි:yes: ..මෙලහටත් කරගෙනද දන් නැහැ උදේ ඉදන් දැක්කේ නැහැ :dull:
    මට නුඹ විතරක් වුනාට
    නුඹට ඉන්නේ මං විතරද
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17199811 said:
    මට නුඹ විතරක් වුනාට
    නුඹට ඉන්නේ මං විතරද
    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.
    මොකද, විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ වලින් ඒ සම්බන්දයෙන් නිවැරදි නිගමනවලට එළඹිලා තියෙන නිසා.

    අපරාධ විද්‍යාව මෝහනයේ උදවු ගන්නේ නැත්තේ, මෝහනයෙන් කියන දේවල් දෝෂ සහගතයි කියල ඔප්පු වෙලා තියෙන නිසා.

    පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. හේතුසාධක ඇතුව මෝහනයෙන් පෙර ආත්මයක මතකය ලබාගන්න පුළුවන් කියලා මිනිස්සු මේ වෙනකොට තේරුම් අරන් තියෙනවනම්, ඇයි අපරාධ කාරයෝ මෝහනය කරලා ඇත්ත දැනගන්නේ නැත්තේ.

    මට අයුතු යෝජනාවක් කලා, ඒකට බෑ කීවම මට ගැහුවා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17199871 said:
    මට අයුතු යෝජනාවක් කලා, ඒකට බෑ කීවම මට ගැහුවා
    සාක්ශී සොයා ගෑනිමට අපහසු කාරනා එක හෙලා ප්‍රතික්ශේප කිරිම කොතරම් අසාදාරනදෑයි ඔබටම තෙරේවි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සාක්ශී සොයා ගෑනිමට අපහසු කාරනා එක හෙලා ප්‍රතික්ශේප කිරිම කොතරම් අසාදාරනදෑයි ඔබටම තෙරේවි.
    හැබැයි පුතො ඔව්වා නිකං නම් දෙන්නෙ නැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;17199738 said:
    ඔය ඉතින් උයාල දෙන්න අවසන් ගමන් යන්න හදන්නෙ :angry:

    ඒ මොකෝ? රපුන් ගැන කියද්දි අපි අවසන් ගමන් යන්නෙ මොකද?:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:අර දෙන්නට රිදෙයි..කරවලී සුයිසයිඩ් කරගනියි:yes: ..මෙලහටත් කරගෙනද දන් නැහැ උදේ ඉදන් දැක්කේ නැහැ :dull:

    කවුද කරවලී කියන්නෙ?:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;17199918 said:
    රපුන්සලේ මගෙ සරුංගලේ :angry:

    කෝ දැන් ඔය සරුංගලේ තාම අහසේ ද?