|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ආයෙම කෙලවීම් නෑ...පස්සට යාම් නෑ...කෙලින්ම කාගෙන ඉස්සරහට..අර ආතල් ෆිල්ම් එකක තිබ්බා...KEEP MOVING FORWARD කියලා.......

සිරාවට..
මොන දේ උනත් පස්සටනම් යන්න එපා...

 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එහෙම කියන්න එපා සහෝ...:baffled::baffled::baffled:
    ඒකත් කෙළ කරගන්න එපා..!! :no::no::no::no:
    දෙන්නට දෙන්නා තෙරුම් අරන් ජීවත් වෙන්න..:love::love::love::love:
    ආදරේ කරද්දි ප්‍රශ්න කියන එක සාමාන්‍යයි..:eek::eek::eek::eek:
    හැම වෙලේම දෙන්නට දෙන්නගෙ අදහස් වලට ගරු කරන්න.:yes::yes::yes::yes:
    ප්‍රශ්නයක් අවොත් දෙන්නම කතා කරලා ආදරෙන් විසඳ ගන්න..:rolleyes::rolleyes::rolleyes:
    එතකොට කෙළ වෙන්නෙ නෑ..:yes::yes::yes::yes:
    හදවතින්ම සුභ පතනවා ඔයාගෙ තුන්වෙනි ආදරය සාර්තක වෙන්න කියලා!!!!!:D:D:D:D



    ඒ මොකෝ බං එහෙම කියන්නේ...
    එක පර නිකන්ම අත අරින්න එපා...
    හරි ගස්සගන්න, සාර්ථක කරගන්න Try කරලා බලන්න...




    :):):):):):)
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    lonely_boy_by_pedrozsa-d33fnup.jpg

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Thank-you-2-24sa3z8.jpg


    දවස් ගානක් දීලා ඔන්න අද මං මේ මොහොත වෙනකන් මේ Thread එකට Bump එකක් හරි දුන්න හැමෝටම Rep++ දීලා ඉවර කලා...
    මං හැමෝටම ස්තූතියි වන්ත වෙනවා මේ Thread එකත් එක්ක එකතු උන එකට...
    මේක බලලා සද්ද නැතුව යන අයටත් මං ස්තූතිවන්ත වෙනවා අඩු ගානේ මේක බලපු එකටවත්...
    :) :) :) :) :)

    තමන්ගේ ආදර කතව ලෝභ නැතුව බෙදාගත්ත මගේ එළකිරි සහෝදරයෝ ටිකට ගොඩාක් ස්තූතියි අවංකවම ඇත්ත කියලා මේ Thread එකේ සිටීම ගැන...
    :) :) :) :) :)

    අද අපි මේ Thread එකේ Pages 50ක් ගැහුවා...
    ඉස්සරහටත් එකට අපි මේක මේවගේම හොඳට කරගෙන යමු...
    අනිත් හැමෝටමත් |~Lovers Avenue~| එක්ක එකතු වෙන්න කියලා මං ආරාධනය කරනවා...
    :) :) :) :) :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙතන ඉන්න කට්ටිය ඒ Film එක බලන්න බැරි උනත් අහන්න කැමති වේවී...
    :yes: :yes: :yes: :yes: :yes:

    ඉඳිං..
    කියන්නම්..

    කවුද කාවද උඹට සෙට් කරන්න හැදුවේ...???
    ඇයි බං මගේ ගැන දෙසලා තිබ්බ බොරු සෙට් එක කොහොමද..??
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඇයි බං මගේ ගැන දෙසලා තිබ්බ බොරු සෙට් එක කොහොමද..??

    තව පොඩ්ඩෙන් බඩු නේ...
    :eek: :eek: :eek: :eek: :eek:

    වටෙන් කියන්නේ නැතුව Free වෙලාවක හරියට කියපං කට්ටියටම දෙනගන්න...
    :) :) :) :) :)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මාත් හවස ආපු ගමන් ආවේ...
    උඹයි අමිලයි අද දවසම වගේ මේක දුවෝලා...
    එකට Thanx මචං...
    මේක උඹලගේම තැනක් කරගත්තට මට ගොඩාක් සතුටුයි...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    මං මේ අපේ සහෝදරියෝ දෙන්නෙක්ගේ Chat එකක් බලාගේන හිටියේ...
    ;) ;) ;) ;) ;)


    එල..... දැන් ඉතින් මොකෝ වෙන්නේ ...ලවර්ස් ඇවිනුව් කිව්වාට මේකේ ඉන්නේ ඔක්කෝම අපි වගේ කෙල වෙච්ච උදවිය නේ :rofl::rofl::rofl::rofl: අමිල මල්ලී එහෙම සද්දයක් නැත්තේ ....කොහේහරි මුල්ලකට වෙලා ලව් කරන ව වද්ද :dull::dull:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    එල..... දැන් ඉතින් මොකෝ වෙන්නේ ...ලවර්ස් ඇවිනුව් කිව්වාට මේකේ ඉන්නේ ඔක්කෝම අපි වගේ කෙල වෙච්ච උදවිය නේ :rofl::rofl::rofl::rofl: අමිල මල්ලී එහෙම සද්දයක් නැත්තේ ....කොහේහරි මුල්ලකට වෙලා ලව් කරන ව වද්ද :dull::dull:

    මං කිව්වනේ දැන් පස්සට ගියා ඇති...
    තම්න්ගේ දෙපයෙන් නැගිටපං කියලා...
    පොර ඒක අහල කෙල්ලෙක් හොයාගන්න ගියාද දන්නේ නෑ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මං කිව්වනේ දැන් පස්සට ගියා ඇති...
    තම්න්ගේ දෙපයෙන් නැගිටපං කියලා...
    පොර ඒක අහල කෙල්ලෙක් හොයාගන්න ගියාද දන්නේ නෑ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    අප්පා...එහෙමද...දැහෙනම් පොර උබේ ඇඩ්වය්ස් එක ෆලො කරනවා ඇති ... :rofl::rofl: අනේ මන්දා බන් .. දැන් මේ මූවී එකක් බල බල හිටියා.... කැ* සීන් එක .... කොමඩියක්

    ඌ සිරාවට ලව් කරලා කෙල්ල ව බැදලා හනීමූන් එකේ බෝට් රය්ඩ් එකක් යනවා.....මූ කෙල්ලව සර්ප්‍රය්ස් කරන්න ඕන නිසා කෙල්ල ට බෝට් රය්ඩ් යන්න කියලා.මූ යනවා..පොඩි ගිෆ්ට් සීන් එකක් ගන්න ...ඒක අරන් එනකොට බෝට් එකේ හිටපු වෙන එකෙක් දාගෙන කෙල්ල ට *කනවා ලොල් .... ආතල් ඕඉ.... :dull::dull::dull::dull::dull: කොමඩි උනත් ඇත්ත බන් :rofl::rofl::rofl:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    හි හි..මං ආයෙම කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ වගේ සිදියක් යන්නේ..මං මේ එළකිරි භූත කොටුව පැත්තට පොඩ්ඩක් ඇදුනා .මගේ fvrte film genre එක HORROR.ඉතින් බඩුම තමයි..මේ ලව් ත්‍රෙඩ් එකට පස්සේ මං මුල ඉඳං අගටම යනකන් කියවපු එකම ත්‍රෙඩ් එක ඒක ..පට්ට බං .මට ඊයේ රෑ හොඳ ගණන් ..අම්මෝ....අර SHUTTER එකේ වගේ ලව් කරන කෙල්ලෙක් මටත් හිටියනම් අනේ,කොච්චර දෙයක්ද....හි හි....ආහ් ....ගුඩේ ගුඩ් මොර්නින්ග් කිව්වා එහෙනම් ඔක්කොටම ලංකාවේ වේලාවෙන්....:rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    අප්පා...එහෙමද...දැහෙනම් පොර උබේ ඇඩ්වය්ස් එක ෆලො කරනවා ඇති ... :rofl::rofl: අනේ මන්දා බන් .. දැන් මේ මූවී එකක් බල බල හිටියා.... සීන් එක .... කොමඩියක්

    ඌ සිරාවට ලව් කරලා කෙල්ල ව බැදලා හනීමූන් එකේ බෝට් රය්ඩ් එකක් යනවා.....මූ කෙල්ලව සර්ප්‍රය්ස් කරන්න ඕන නිසා කෙල්ල ට බෝට් රය්ඩ් යන්න කියලා.මූ යනවා..පොඩි ගිෆ්ට් සීන් එකක් ගන්න ...ඒක අරන් එනකොට බෝට් එකේ හිටපු වෙන එකෙක් දාගෙන කෙල්ල ට **** ලොල් .... ආතල් ඕඉ.... :dull::dull::dull::dull::dull: කොමඩි උනත් ඇත්ත බන් :rofl::rofl::rofl:

    කොල්ලෝ අපේ කෙල්ලොත් ඉන්න නිසා අපි හොදින් කතා කරමු...
    නැත්නම් ඒ කට්ටියව කපලා වැඩ්ක නෑ නේ Thread එකෙන්...
    එගොල්ලෝ මොනවද කියන්නේ කියලත් බලන්න එපැයි..
    අවුලක් නෑ නේ...
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හි හි..මං ආයෙම කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ වගේ සිදියක් යන්නේ..මං මේ එළකිරි භූත කොටුව පැත්තට පොඩ්ඩක් ඇදුනා .මගේ fvrte film genre එක HORROR.ඉතින් බඩුම තමයි..මේ ලව් ත්‍රෙඩ් එකට පස්සේ මං මුල ඉඳං අගටම යනකන් කියවපු එකම ත්‍රෙඩ් එක ඒක ..පට්ට බං .මට ඊයේ රෑ හොඳ ගණන් ..අම්මෝ....අර SHUTTER එකේ වගේ ලව් කරන කෙල්ලෙක් මටත් හිටියනම් අනේ,කොච්චර දෙයක්ද....හි හි....ආහ් ....ගුඩේ ගුඩ් මොර්නින්ග් කිව්වා එහෙනම් ඔක්කොටම ලංකාවේ වේලාවෙන්....:rofl:

    Good Morning මචං...
    :) :) :) :) :)

    මාත් හැම වෙලේම කියවන Thread එකක් තමා
    එළකිරි භූත කොටුව...
    උඹ බැලුවද Shutter movie එක...
    මගෙනම් බොක්ක cool උනා බං අන්තිම ටික දැකලා...
    මොන මගුල උනත් ඒ හොල්මං කෙල්ල මූව දලා යන්නේ නෑ නේ...
    කොහොමද බෙල්ලේ එල්ලිලා ඉන්නකොට ආතල් එක...
    :eek: :eek: :eek: :eek: :eek:
     
    Status
    Not open for further replies.