oyala liyapu dewal dakkama welawakata duka hitenawa samahara dewal dakala hinahath yanawa..mama nam wediya oya love gana danne naha..ewata idak labuneth naha eth dan married... duka sapa sekama thama jeewihe kiyala hitagena innawa..
මිසි....දුක සැප දෙකම ජීවිතය නෙමෙයි....ෆීලා කිව්වා වගේ ආධ්‍යාත්මයෙන් එන සුවය සමඟ විරුද්දව ඇතිවන දේ තමයි විවාහයෙන් පස්සේ එන දුක...සතුට කියන්නේ ආත්මයෙන් එන තමන්ගේ යන හැඟීම ඉස්සරහට ආවම තමන්ට දැනෙන දේ...
වි - විශ්වාසය
වා - වාසනාව
හ - හිතවත්කම
ය - යථාර්තය
ඔන්න,ඔය ටික මිනිස්සු තේරුම්ගන්නේ නැති එක තමයි අවුල...






