|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

hmmmmmmmmmmmmmmmmmmmm : / : / :yes::yes::yes: ලන්කාවේ කොල්ලොන්ව බාගයක් ම කාලා තියෙන්නේ කෙල්ලෝමද බන් ... මේ යන විදිහට ....... :dull::dull::dull::dull: කොල්ලෝ හොයන්න පුලුව්න් ...කෙල්ලෝ නෑ නෙ බන් ...ගෑනූ නේ ඉන්නේ :oo::oo::oo::oo: දැන් බලන් ගියාම කෙල්ලෙක් ඕනා නම් ඉපදෙනකොටම කියලා තියන්න වෙනවා :rofl::rofl:

අපෝ නෑ බං...
කෙල්ලෝ අපිට වඩ දුක් විඳිනවා...
ඕනේ නම් මං උදාහරණ දෙන්නම්...

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර කෙල්ලො ඉන්නවා සල්ලි තියෙනව නම් ඕනම රෙද්දක් ඇගේ එල්ලගන්න ජාතියෙ උන්
    ඒ ගැන සීන් එකක් තියෙනවා අතරින් පතරින් මම කියන්නම් කො දන්න කොල්ලෙක් එක්ක කෙල්ලෙක් හම්බවෙන්න ගිහින් සහ පසුව වෙච්ච දේවල්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අපෝ නෑ බං...
    කෙල්ලෝ අපිට වඩ දුක් විඳිනවා...
    ඕනේ නම් මං උදාහරණ දෙන්නම්...



    ඉන්නවා බන් .... කලාතුරකින් ............. :no::no::no:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඉන්නවා බන් .... කලාතුරකින් ............. :no::no::no:

    නෑ බං...
    ගැහැණිය කියන නිර්මාණය ගොඩාක් දුක් විදිනවා...

    දැන් බලපං අපිට හැම දවසක්ම Normal...
    හැබැයි කෙල්ලන්ට එහෙම නෑ...
    ළමයෙක් ලැබෙද්දී දැනෙන වේදනාව කවදාවත් පිරිමියෙක්ට විදින්න බෑ...
    අනික බං අම්මා කියන කෙනා නේද අපි වෙනුවෙන් ගොඩාක්ම දුක් විදින්නේ...

     
    • Like
    Reactions: daredevill

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න දැන් කොල්ල අහන යනව
    අහන දවස උදා වෙලා
    අරුන් අහන්න කිව්ව විදිය ලියලම දුන්න
    කොලේ මිසින් දන්නවනෙ පොඩි කාලේ
    මේ තිබ්බ බැට් එක මේ මතක නෑ
    මුලින්ම ළගට ගිහින් අහපන් කිව්ව යූ ලවු මී කියල
    පස්සෙ ඔව් කිව්වොත් අයි ලවු යූ කියපන් කිව්ව

    ආයේ කිසිම වෙනසක් නෑ මෙහෙමම තමයි ඇහුවෙ
    මොකද අපේ අම්මල කිව්වෙ අයියයි එයාගේ යාලුවොයි ආදර්ශෙට අරගෙන හැදෙන්න කියලනෙ
    ඇහුවෙ නම් උදේ ඉස්කෝලේ යනකොට
    පාසල් ප්‍රවාහන සේවය වෑන් එකේදි
    ඒකිත් කිව්ව කරමු කරමු
    අලුත් සෙල්ලමක්ද කියල


    කාල එන්නම් හිටු:(:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං...
    ගැහැණිය කියන නිර්මාණය ගොඩාක් දුක් විදිනවා...

    දැන් බලපං අපිට හැම දවසක්ම Normal...
    හැබැයි කෙල්ලන්ට එහෙම නෑ...
    ළමයෙක් ලැබෙද්දී දැනෙන වේදනාව කවදාවත් පිරිමියෙක්ට විදින්න බෑ...
    අනික බං අම්මා කියන කෙනා නේද අපි වෙනුවෙන් ගොඩාක්ම දුක් විදින්නේ...

    මූ දන්න දේවල්
    ඇත්ත තමයි හැබැයි
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නෑ බං...
    ගැහැණිය කියන නිර්මාණය ගොඩාක් දුක් විදිනවා...

    දැන් බලපං අපිට හැම දවසක්ම Normal...
    හැබැයි කෙල්ලන්ට එහෙම නෑ...
    ළමයෙක් ලැබෙද්දී දැනෙන වේදනාව කවදාවත් පිරිමියෙක්ට විදින්න බෑ...
    අනික බං අම්මා කියන කෙනා නේද අපි වෙනුවෙන් ගොඩාක්ම දුක් විදින්නේ...



    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.