|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
නැහැනෙ
ඒ දවස් වල අර කෙල්ල ගැනනෙ,එන් ගැන කිසිම අදහසක් තිබුණෙ නෑ.එයා තමයි ඕවා ගෙවල් වලට කිව්වෙ ඒ දවස් වල ඒ දවස් වල කිව්වෙ 7 වසරෙදි තමයි මාට්ටු උනේ ගෙදරට.

ඒ මේක බාලඅපරාධ සිද්ධියක් නෙම් නේද..???
:eek: :eek: :eek: :eek: :eek:

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මේක බාලඅපරාධ සිද්ධියක් නෙම් නේද..???
    :eek: :eek: :eek: :eek: :eek:

    ආදරේ කරන එක බාලාපරාධ සීන් එකක්ද
    ආදරේද කරේ කියල දන්නෙ නෑ හැබැයි එතකොට
    ඕක තේරෙනකොට අපි ගොඩක් දුර ඇවිල්ල ඉවරයි
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අර ගොල්ලො කිව්වෙ බන්
    අර මෆිය කාරය දෙහිවල ඉන්නව කියල චා උනේ අන්න ඒ අයගෙ ගෙවල් ගාවලු

    අහා එයාලද...???
    එයාලට කොල්ලෝ ඉන්නවද දන්නේ නෑ නේ...???
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආදරේ කරන එක බාලාපරාධ සීන් එකක්ද
    ආදරේද කරේ කියල දන්නෙ නෑ හැබැයි එතකොට
    ඕක තේරෙනකොට අපි ගොඩක් දුර ඇවිල්ල ඉවරයි

    මාර ස්ටෝරිය බන්.. ඇඩෙනව:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාර ස්ටෝරිය බන්.. ඇඩෙනව:(:(
    ඔන්න දැන් කොල්ල අහන යනව
    අහන දවස උදා වෙලා
    අරුන් අහන්න කිව්ව විදිය ලියලම දුන්න
    කොලේ මිසින් දන්නවනෙ පොඩි කාලේ
    මේ තිබ්බ බැට් එක මේ මතක නෑ
    මුලින්ම ළගට ගිහින් අහපන් කිව්ව යූ ලවු මී කියල
    පස්සෙ ඔව් කිව්වොත් අයි ලවු යූ කියපන් කිව්ව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: man 3 ta yanna oni ninda yane nh ne bnz :frown:
    එක තමයි
    මම මේ ෆිල්ම් එකක් බලලම යන්න කියල බැලුවෙ
    මගේ ට්‍රිප් එකක් නෙවෙයි
    මට තියෙන්නෙ බස් එක බලාගන්න එක
    කොන්දවගේ පාට් එකක්කරන්න තියෙන්නෙ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹත් මේ ෆයර් කොල්ලන්ගෙ ඉකූල් එකේද බන්

    ඔව් ඔව්. ෆයර් අයි තමයි ඔය ඉස්කෝලේ මගෙ පලවෙනි යාලුව..:yes:
    උබ ගැනත් සෑහෙන්න විස්තර අහල තියනව.. :)
     
    Status
    Not open for further replies.