SOPA
PIPA
Walin Passe Mamath Torrent Ayye Use Karanne
Direct Links Wage Speed Nam Ne Itin Seeds Nethnam
Aluth Film Tv Series Apu Gamanma Gaththoth Seeds Thiyenawa Henata
Torrent Walath IP Torrent Kiyala Mokadda Seen Ekak Thiyenawa Neda
Direct Links Wala Premium Wage Seen Ekakda Ekath
මංනම් ඉතින් ඒව ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ. ෆිල්ම්, ටීවී සීරිස් වගේ ඒව. වීඩියෝ ටියුටෝරියල් හා සිංදු, සොෆ්ට්වෙයාර් තමයි ගොඩක්.
IP Torrent කියන්නෙ Private Torrent Tracker ekak. ඒකෙ ඉන්න අය අනිවාර්යයෙන් ඉහල Ratio එකකට Seeds කරන්න ඕන නිසා හොඳ ස්පීඩ් එකක් තියනවලු. Premium වගේ සල්ලි දීලම ගන්න ඕන නෑ. Invitation වලින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි Seeds කරන්න ඕන. මංනම් පාවිච්චි කරන්නෙ නෑ ඒක. මගේ එකවුන්ට් එකනම් දැන් ඒකෙ ඩිසේබල් කරල ලොග් නොවුන නිසා කාලයකින්.









