|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SOPA
    PIPA
    Walin Passe Mamath Torrent Ayye Use Karanne
    Direct Links Wage Speed Nam Ne Itin Seeds Nethnam
    Aluth Film Tv Series Apu Gamanma Gaththoth Seeds Thiyenawa Henata
    Torrent Walath IP Torrent Kiyala Mokadda Seen Ekak Thiyenawa Neda
    Direct Links Wala Premium Wage Seen Ekakda Ekath

    මංනම් ඉතින් ඒව ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ. ෆිල්ම්, ටීවී සීරිස් ව‍ගේ ඒව. වීඩියෝ ටියුටෝරියල් හා සිංදු, සොෆ්ට්වෙයාර් තමයි ගොඩක්.

    IP Torrent කියන්නෙ Private Torrent Tracker ekak. ඒකෙ ඉන්න අය අනිවාර්යයෙන් ඉහල Ratio එකකට Seeds කරන්න ඕන නිසා හොඳ ස්පීඩ් එකක් තියනවලු. Premium වගේ සල්ලි දීලම ගන්න ඕන නෑ. Invitation වලින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි Seeds කරන්න ඕන. මංනම් පාවිච්චි කරන්නෙ නෑ ඒක. මගේ එකවුන්ට් එකනම් දැන් ඒකෙ ඩිසේබල් කරල ‍ලොග් නොවුන නිසා කාලයකින්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සින්දුව අහලා තියෙනවා..:rofl:
    පද මතක නෑ...:yes:

    :yes::yes: මටත් හරියට පද මතක නෑ. ඒකනෙ මුලින අරෙහෙම කිවුවෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pudumaine Api Balanawa Ewata Wiruddhawa Action Eak Nogena Inna Eka

    සමහර විට ඉස්සරහට නීති විරෝධී සයිට්වලට යන අයටත් දඩ ගහන්න බැරි නෑ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මංනම් ඉතින් ඒව ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ. ෆිල්ම්, ටීවී සීරිස් ව‍ගේ ඒව. වීඩියෝ ටියුටෝරියල් හා සිංදු, සොෆ්ට්වෙයාර් තමයි ගොඩක්.

    IP Torrent කියන්නෙ Private Torrent Tracker ekak. ඒකෙ ඉන්න අය අනිවාර්යයෙන් ඉහල Ratio එකකට Seeds කරන්න ඕන නිසා හොඳ ස්පීඩ් එකක් තියනවලු. Premium වගේ සල්ලි දීලම ගන්න ඕන නෑ. Invitation වලින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි Seeds කරන්න ඕන. මංනම් පාවිච්චි කරන්නෙ නෑ ඒක. මගේ එකවුන්ට් එකනම් දැන් ඒකෙ ඩිසේබල් කරල ‍ලොග් නොවුන නිසා කාලයකින්.
    බොරු කියන්නෙ මොකටද මම නම් සීඩ්ස් කරන්නෙ නෑ
    හැබැයි සීඩ්ස් කරන එක අප්ත ඩවුන් කරගන්න උදව් කර අනිත් අය වෙනුවෙන් කරන ප්‍රතිඋපාකාරයක් නේද
    සෝපා,පීපා නිසා ගොඩක් ඩවුන්ලෝඩ් කරන උන්ට නම් කෙළ උනා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරු කියන්නෙ මොකටද මම නම් සීඩ්ස් කරන්නෙ නෑ
    හැබැයි සීඩ්ස් කරන එක අප්ත ඩවුන් කරගන්න උදව් කර අනිත් අය වෙනුවෙන් කරන ප්‍රතිඋපාකාරයක් නේද
    සෝපා,පීපා නිසා ගොඩක් ඩවුන්ලෝඩ් කරන උන්ට නම් කෙළ උනා

    ඔව් අනිත් අයත් සීඩ්ස් නොකර හිටියොත් කාටවත් ‍ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ නෑ. මොකෝ සරලව කිවුවොත් ඒ අය අප්ලෝඩ් කරන එකෙන් තමයි අපි ඩවුන්ලෝඩ් කරන්නෙ. ඇත්ත ඉතින් අපේ මේ ලයින් එක්ක සීඩ්ස් කරන්න අමාරුයි. ඒත් ඉතින් පුළුවන් හැටියකටවත් කරන එක තමයි හොඳ. ඩවුන්ලෝඩ් කරන වෙලාවටවත් අප්ලෝඩ් ස්පීඩ් එක ලිමිට් නොකර යම් ඉහල ගානක තියාගන්න එක හොඳයි. ඒකෙන් අපේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එකත් වැඩි වෙනව. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් අනිත් අයත් සීඩ්ස් නොකර හිටියොත් කාටවත් ‍ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ නෑ. මොකෝ සරලව කිවුවොත් ඒ අය අප්ලෝඩ් කරන එකෙන් තමයි අපි ඩවුන්ලෝඩ් කරන්නෙ. ඇත්ත ඉතින් අපේ මේ ලයින් එක්ක සීඩ්ස් කරන්න අමාරුයි. ඒත් ඉතින් පුළුවන් හැටියකටවත් කරන එක තමයි හොඳ. ඩවුන්ලෝඩ් කරන වෙලාවටවත් අප්ලෝඩ් ස්පීඩ් එක ලිමිට් නොකර යම් ඉහල ගානක තියාගන්න එක හොඳයි. ඒකෙන් අපේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එකත් වැඩි වෙනව. :D
    Ehamada
    Mama Upload Limit Karanaa 1 kB/s kiyala:dull::dull::dull:
    2.gif
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිහිනෙන් ඔබ මට පෙනෙනනවා නම්

    කොට්ටෙ පුළුන් කන්නම්
    සැමදා ඔබෙ අත නොලැබේ නම්
    මෙට්ටෙ කොහුත් කන්නම්

    :no::no::no::no:
    :lol::lol::lol::P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් අනිත් අයත් සීඩ්ස් නොකර හිටියොත් කාටවත් ‍ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ නෑ. මොකෝ සරලව කිවුවොත් ඒ අය අප්ලෝඩ් කරන එකෙන් තමයි අපි ඩවුන්ලෝඩ් කරන්නෙ. ඇත්ත ඉතින් අපේ මේ ලයින් එක්ක සීඩ්ස් කරන්න අමාරුයි. ඒත් ඉතින් පුළුවන් හැටියකටවත් කරන එක තමයි හොඳ. ඩවුන්ලෝඩ් කරන වෙලාවටවත් අප්ලෝඩ් ස්පීඩ් එක ලිමිට් නොකර යම් ඉහල ගානක තියාගන්න එක හොඳයි. ඒකෙන් අපේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එකත් වැඩි වෙනව. :D

    :nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.