දැන් තියෙන විදිහ නං හෙන අවුල් තමා හදිසියේ ගාල්ලේ උන් කප් එක ගත්තොත් වස වැරද්දක් වෙන්නෙe unata team 5n 4k semi final yana eka aul wage. mul game gahana eke therumakuth ne
එක්කො පලවෙනි දෙන්න කෙලින්ම ෆයිනල් ගස්සන්න ඕනෙ. නැත්තං පළවෙනිය කෙලින්ම ෆයිනල් දාල 2,3 අතර එක සෙමි ෆයිනල් එකක් තියන්න ඕනෙ.

මුන් කෙලින්ම Int. Level එකට දැම්මනම් සේරම ඉවරයි.. වෙලාවට LPL ඇවිත් උන්ගේ මට්ටම පෙන්නුවේ 
