Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචං.. මේක කරල ලකුණු ගාන කියපල්ල.. මට 18/25

    https://iknow.uno/quiz/lpl2020
    21/25
    Waradune - srilankan playersla okkoma gahapu team eka..ehema team ekak na
    Lasith embuldeniya kiyana ekawa anduruwe na
    Leg break bowler kenek andura gatte na
    1st match eke mom udana kiyala hithuwe.

    Anit okkoma.hari..
     
    • Wow
    Reactions: sldroneboy

    sldroneboy

    Member
    Dec 1, 2020
    9
    7
    3
    21/25
    Waradune - srilankan playersla okkoma gahapu team eka..ehema team ekak na
    Lasith embuldeniya kiyana ekawa anduruwe na
    Leg break bowler kenek andura gatte na
    1st match eke mom udana kiyala hithuwe.

    Anit okkoma.hari..

    ඔයා එල කොල්ලෙක්නෙ... 21 කියන්නෙ හොඳයිනෙ ... :shocked::shocked::shocked:
     
    sldroneboy

    Member
    Dec 1, 2020
    9
    7
    3
    Screen Shot 2020-12-06 at 2.46.22 PM.png

    Meka Navy blue weradii da? :shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955
    113
    ඉන්දියන් පකිස්තාන් උන් ඉන්නෙ ලංකාවේ අයිතිකාරයො කවුරුත් නෑ.

    ජැෆ්න ටීම් එක ලංකාවේ උන් ටිකක් අරන් ඉන්නේ මං හිතන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    ඊලග එකේ ලකාවේ සෙට් එක බහි ..
    කොහොමද නිකන් දිලිත් ජයවීර , රෙනෝ , නිශ්ශංක සෙනදිපති, දම්මික පෙරේරා, රිෂාඩ් බදුදීන් වගේ සෙට් එකක් team owners විදියට ඉද්දි ;-)
    දෙරණ ජයන්ට්ස් -දිලිත් ජයවීර
    ඇවන්ට්ගාර්ඩ් වොරියර්ස් - නිශ්ශංක සේනාධිපති
    හිරු ග්ලැඩියෙටර්ස් - රෙනො සිල්වා
    විල්පත්තුව පැන්තර්ස් -රිෂාර්ඩ් බදියුර්දීන්
    AI වයිකින්ග්ස් -ධම්මික පෙරෙරා
     
    • Haha
    Reactions: dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955
    113
    දෙරණ ජයන්ට්ස් -දිලිත් ජයවීර
    ඇවන්ට්ගාර්ඩ් වොරියර්ස් - නිශ්ශංක සේනාධිපති
    හිරු ග්ලැඩියෙටර්ස් - රෙනො සිල්වා

    විල්පත්තුව පැන්තර්ස් -රිෂාර්ඩ් බදියුර්දීන්
    AI වයිකින්ග්ස් -ධම්මික පෙරෙරා

    :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    Kawda bn meke inna players lata salli gewanne?
    Ps
    Team ownerta tiyena benefits monada bn, players lawa salli dila gattata passe lebena?
    මෙකයි ලංකාවෙ ගොඩක් ඉන්නෙ අළුත්ම කොල්ලො
    උන්ට චාන්ස් එක දුන්නොත් හොඳයි .
    මොකද උඩට එන්න.
    ඒ වගෙම ඔය අෆ්‍රිඩිලා වගෙ පාකිස්ථාන් ප්ලෙයර්ස් ලා ආවෙ අපිට සපොර්ට් එකට වගෙ.
    මොකද උන්ව ලොකෙන් කොන් කරද්දි අපි විතරනෙ උන්ගෙ රටට මැච් එකකටවත් ගියෙ.
    ඇෆ්ගන් උනුත් ෆොම් වෙන්න ඔනි උන් තමා ආවෙ .
    අනික මෙ මැච් එකෙ ගෙවන ගාණ පොඩ්ඩ උනාට මෙ මැච් එකෙ වැඩ පෙන්නුවොත් ඊලඟ අයි පී එල් එකට වැඩි ගාණකට බිඩ් කරලා ගනිවි .

    අනික ඉන්දියාව පට්ට ඉරිසියාවෙන් ඉන්නෙ.
    මොකද උන්ගෙ රට මැච් එකකවත් තියාගන්න බැරි උනා නෙ ?
    කොරොනා ජරමර අස්සෙ අපි තමා තමන්ගෙ රටෙ තරඟාවලියක් තියන්නෙ දකුණු ආසියාවෙන්ම මන් හිතන්නෙ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,737
    163,663
    113
    එකමත් එක රටක

    චාන්ස් විතරක් නෙවෙයි බන් .. සල්ලිත් හම්බෙනවා. ඔය jaffna team එකේ ඉන්න ටැමිල් කොල්ලොන්ටත් $10 000ක් ගානේ හම්බෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955
    113
    චාන්ස් විතරක් නෙවෙයි බන් .. සල්ලිත් හම්බෙනවා. ඔය jaffna team එකේ ඉන්න ටැමිල් කොල්ලොන්ටත් $10 000ක් ගානේ හම්බෙනවා.

    හොඳයි නේද බං උන්ටත් එහෙම හරි දෙයක් ලැබෙන එක. ලංකාවේ domestic අනාතයි නේ.

    overall LPL එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    දෙරණ ජයන්ට්ස් -දිලිත් ජයවීර
    ඇවන්ට්ගාර්ඩ් වොරියර්ස් - නිශ්ශංක සේනාධිපති
    හිරු ග්ලැඩියෙටර්ස් - රෙනො සිල්වා
    විල්පත්තුව පැන්තර්ස් -රිෂාර්ඩ් බදියුර්දීන්
    AI වයිකින්ග්ස් -ධම්මික පෙරෙරා
    madamulana Carlton - Mahinda rajapaksha
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    හොඳයි නේද බං උන්ටත් එහෙම හරි දෙයක් ලැබෙන එක. ලංකාවේ domestic අනාතයි නේ.

    overall LPL එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
    එකම දෙ තමන්ගෙ රටෙදිම කොරොනා ජරමර අස්සෙ මැච් එක තියාගත්ත එක.
    ඉන්දියාවට බැරි උනා නෙ උන්ගෙ අයි පී එල් එක තියාගන්න .
    අඩුම ගානෙ අපෙ අළුත් ප්ලෙයර්ස් ලාට හයියක් වෙන්න හරි ජයසූරියලා ,සංගලා ,මහෙලලා වගෙ පොරවලුත් පෙලෙ කරානම් සිරා
    අෆ්‍රිඩිත් ආපු එකෙ
    චාන්ස් විතරක් නෙවෙයි බන් .. සල්ලිත් හම්බෙනවා. ඔය jaffna team එකේ ඉන්න ටැමිල් කොල්ලොන්ටත් $10 000ක් ගානේ හම්බෙනවා.
    ඔව් හොඳයි .
    දිරිමත් වීමක් විදියට .