21/25
Waradune - srilankan playersla okkoma gahapu team eka..ehema team ekak na
Lasith embuldeniya kiyana ekawa anduruwe na
Leg break bowler kenek andura gatte na
1st match eke mom udana kiyala hithuwe.
Anit okkoma.hari..
21/25
21/25
Waradune - srilankan playersla okkoma gahapu team eka..ehema team ekak na
Lasith embuldeniya kiyana ekawa anduruwe na
Leg break bowler kenek andura gatte na
1st match eke mom udana kiyala hithuwe.
Anit okkoma.hari..



22/25

ඉන්දියන් පකිස්තාන් උන් ඉන්නෙ ලංකාවේ අයිතිකාරයො කවුරුත් නෑ.
දෙරණ ජයන්ට්ස් -දිලිත් ජයවීරඊලග එකේ ලකාවේ සෙට් එක බහි ..
කොහොමද නිකන් දිලිත් ජයවීර , රෙනෝ , නිශ්ශංක සෙනදිපති, දම්මික පෙරේරා, රිෂාඩ් බදුදීන් වගේ සෙට් එකක් team owners විදියට ඉද්දි![]()
දෙරණ ජයන්ට්ස් -දිලිත් ජයවීර
ඇවන්ට්ගාර්ඩ් වොරියර්ස් - නිශ්ශංක සේනාධිපති
හිරු ග්ලැඩියෙටර්ස් - රෙනො සිල්වා
විල්පත්තුව පැන්තර්ස් -රිෂාර්ඩ් බදියුර්දීන්
AI වයිකින්ග්ස් -ධම්මික පෙරෙරා

ඔව්නේ මාත් පස්සේ දැනගත්තෙජැෆ්න ටීම් එක ලංකාවේ උන් ටිකක් අරන් ඉන්නේ මං හිතන්නේ
මෙකයි ලංකාවෙ ගොඩක් ඉන්නෙ අළුත්ම කොල්ලොKawda bn meke inna players lata salli gewanne?
Ps
Team ownerta tiyena benefits monada bn, players lawa salli dila gattata passe lebena?
චාන්ස් විතරක් නෙවෙයි බන් .. සල්ලිත් හම්බෙනවා. ඔය jaffna team එකේ ඉන්න ටැමිල් කොල්ලොන්ටත් $10 000ක් ගානේ හම්බෙනවා.මෙකයි ලංකාවෙ ගොඩක් ඉන්නෙ අළුත්ම කොල්ලො
උන්ට චාන්ස් එක දුන්නොත් හොඳයි .
මොකද උඩට එන්න.
ඒ වගෙම ඔය අෆ්‍රිඩිලා වගෙ පාකිස්ථාන් ප්ලෙයර්ස් ලා ආවෙ අපිට සපොර්ට් එකට වගෙ.
මොකද උන්ව ලොකෙන් කොන් කරද්දි අපි විතරනෙ උන්ගෙ රටට මැච් එකකටවත් ගියෙ.
ඇෆ්ගන් උනුත් ෆොම් වෙන්න ඔනි උන් තමා ආවෙ .
අනික මෙ මැච් එකෙ ගෙවන ගාණ පොඩ්ඩ උනාට මෙ මැච් එකෙ වැඩ පෙන්නුවොත් ඊලඟ අයි පී එල් එකට වැඩි ගාණකට බිඩ් කරලා ගනිවි .
අනික ඉන්දියාව පට්ට ඉරිසියාවෙන් ඉන්නෙ.
මොකද උන්ගෙ රට මැච් එකකවත් තියාගන්න බැරි උනා නෙ ?
කොරොනා ජරමර අස්සෙ අපි තමා තමන්ගෙ රටෙ තරඟාවලියක් තියන්නෙ දකුණු ආසියාවෙන්ම මන් හිතන්නෙ ?
චාන්ස් විතරක් නෙවෙයි බන් .. සල්ලිත් හම්බෙනවා. ඔය jaffna team එකේ ඉන්න ටැමිල් කොල්ලොන්ටත් $10 000ක් ගානේ හම්බෙනවා.
madamulana Carlton - Mahinda rajapakshaදෙරණ ජයන්ට්ස් -දිලිත් ජයවීර
ඇවන්ට්ගාර්ඩ් වොරියර්ස් - නිශ්ශංක සේනාධිපති
හිරු ග්ලැඩියෙටර්ස් - රෙනො සිල්වා
විල්පත්තුව පැන්තර්ස් -රිෂාර්ඩ් බදියුර්දීන්
AI වයිකින්ග්ස් -ධම්මික පෙරෙරා
එකම දෙ තමන්ගෙ රටෙදිම කොරොනා ජරමර අස්සෙ මැච් එක තියාගත්ත එක.හොඳයි නේද බං උන්ටත් එහෙම හරි දෙයක් ලැබෙන එක. ලංකාවේ domestic අනාතයි නේ.
overall LPL එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
ඔව් හොඳයි .චාන්ස් විතරක් නෙවෙයි බන් .. සල්ලිත් හම්බෙනවා. ඔය jaffna team එකේ ඉන්න ටැමිල් කොල්ලොන්ටත් $10 000ක් ගානේ හම්බෙනවා.