Good onewena wikaplayak na chinese LRT thama wikalpe![]()
Good onewena wikaplayak na chinese LRT thama wikalpe![]()
Rata naya wenawa kiyala bn vatina projects nawaththala dala hari yanawada?
Kohomada ethakota ratak issraha ta yanne? Itath meka godak adu poli anupathayakata kranna hitapu project ekak.
mekata yana cost eka apata 10yrs yanna kalin cover kara ganna thibuna.
Ape rata nayai kiya kiya idala 10yrs hold karala passe patan ganna kota hitiyathath wada rata naya wela wena wena dewal walata anthimeta hoda projects th na naya wey kiyala bayata nokara hitapu. 10yrs cost eka cover wela 20yrs yanakota ratata adayamata loku sadakayak wenna thibuna project ekak meka.
ඔන්න බලපන් අඩු පොලියට, ජපන් තාක්ෂණය ත් එක්ක, ෆීසිබල් ප්‍රොජෙක්ට් විසිකරලා ඊටත් වැඩි ගාණකට, පොලීත් වැඩි, කුණු චීන ලඩියක් ගේන හැටි.
දැන් ප්‍රොජෙක්ට් එකේ 1km වලට යන cost එක වැඩියි කියලා 1km වලට cost එක අඩු, බාල චීන/ඉන්දියන් ජරාවක් ගෙනෙයි කලින් වගේ දහ ගුණයක පොලියකට. ඒකෙන් තව වැඩි කොටසක් හොර හැතිකරේ සාක්කුවට. අන්තිමට වැඩක් ඇති ප්‍රොජෙක්ට් එකකුත් නෙවෙයි, වියදමත් වැඩියි. ඔහොම නොවුණොත් ඒ ලංකාවෙ ආණ්ඩුව වෙන්න බෑ.
ඊළඟට ෆීසිබිලිටි තියා ප්‍රාථමික අධ්‍යාපනය වත් නැති වහල් හැතිකරේ කරන්නෙ දැන් ප්‍රොජෙක්ට් එකේ cost per 1km අඩුයි කියලා පත හෑලි ලියන එක. වහල්ලුන්ට උකේ අරින ගමන් සූප්පු කරන්න ටොපියක් දෙනවා. එතකොට අරිනව කියන එක තේරෙන්නෙ නෑ ටොපිය වර්ණනා කර කර ඉන්නවා.![]()
උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝඅන්ඩ ග්‍රවුන්ඩ් වලට ලැට් වලවල් හාරගෙන යන්න වෙන්නේ, ගංවතුර ගැලුවාම කිලෝමීටර ගණන් වතුර අයින් කරන්න තාක්ෂනේ තියනවද?
උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝ.
Under Ground කියන්නේ පොළොවට අඩි විස්සක් විතර යටින් යන්නේ . ඔය කියන ලැට් වලවල් තියා තට්ටු විස්ස තිහ බිල්ඩින් යටින් යන්නේ
ගං වතුර ට ඔරොත්තු දෙන විදියට තමා හදන්නේ . ගං වතුර අවට MRT line එක ඇතුලට යන්නේ නැති විදියට තමා Station එකේ පිට වෙන ගේට්ටුව හදන්නේ
Ow bn... kalakanni bn.
Thani kuhaka kama. thamange nama daanna one nisa mehema karanne. Wena hoda hethuwak mata hitha ganna ba.
Ay ape rate ekama eka sannamaya RAJAPAKSHA vitharaine.
2024di uba kiuwa wage china high rates bala magulak propose karala 2025 di votes tika ganivi.
Okkoma political bn. Hena gahanna one.
තොට lrt mrt තියා මොකේ යන්නවත් පින නෑ. මෙතන කටින් බතල හිටවපන්.උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝ.
Under Ground කියන්නේ පොළොවට අඩි විස්සක් විතර යටින් යන්නේ . ඔය කියන ලැට් වලවල් තියා තට්ටු විස්ස තිහ බිල්ඩින් යටින් යන්නේ
ගං වතුර ට ඔරොත්තු දෙන විදියට තමා හදන්නේ . ගං වතුර අවට MRT line එක ඇතුලට යන්නේ නැති විදියට තමා Station එකේ පිට වෙන ගේට්ටුව හදන්නේ
![]()
උඹ සජිත්ට ජන්දෙ දුන්නෙ ඕක හදනවටද?
Wadagath deyak / ratata watina deyak gana katha karanakota ekata galapenna katha karapan miniho nikan val pal dedawanne nathuwa.
පව් ගොඩක් රිදිලා වගේ අහපු දේට..උඹ මේකේ අැවටාර් ඵකට බෞද්ධ කොඩියක් දාගෙන කාටද කඩේ ගියේ කියල මේකේ ඉස්සර ඉඳන් හිටපු අය නම් දන්නවා..දැනුත් කරන්නෙ ඒකම තමා..නැතුව ප්‍රොජෙක්ට් ඵක නැති වුන නිසා නෙමෙයි..ඕව කියපං ගිහින් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට.
![]()
Mama oyata quote karana anthima msg eka machan ne.
mama katawath kade giye na. kade giye NAGA ge "vivasthawa" ta vitharai aththama kiuwoth.
Kalin mage posts balala enna yaluwe.
mama Sajith tada vote kare GOTA ta da vote kare kiyana eka mekata adala deyak neweine.
eka mage amma thathata vath adala na mama katada vote karenne kiyana eka. Got it.
Thread ekata adalava katha karanawa nam oyage knowledge ekath apata share kara ganna puluwan machn.
Aduma gane LRT eke advantages / disadvantages tikak wath daagena yanna machan.
ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .ඔබ වගේ Metro උපදේශකයෙක් ඉන්න එකත් අපි වාගේ පොඩි රටකට ආඩම්බරයක්project eke feasibility study eka kiyawanna.
1. මතු පිට ඉඩම් සදාකාලිකවම භුක්ති විඳින්න පුළුවන්
ඔය පොඩි trace ඒක ඉඩම් නාස්තියක් විදිහට ගන්න බැහැ tunnel කරන්න යන cost එක එක්ක ගද්දි. ඩොලර් බිලියන් 1.8න් කරන්න තියන එක ඩොලර් බිලියන් 4 පනිනව tunnel කරන්න ගත්තොත්. ඒ ගානට තව LRT line එකක් හදල ඉවර කරන්නම පුළුවන්
2. MRT Train එකට විශේෂ ආරක්ෂාවක් තියෙන Tunel එකේ. මුහුදු හුළඟට අවුවට වැස්ස ට බලපෑමක් නැහැ.
මුහුදු හුළං අවුව වැස්ස ආව කියල LRT එකකට මුකුත් වෙන්නෙ නෑ. කාර් එකකට මුහුදු හුළං අවුව වැස්ස එනව කියල ලොරියක් ඇතුලෙ දාල ලොරිය ගෙනියනව වගේ ගොං කතාවක් ඒක
කොහොමත් මාළබේ කොටුව පාරෙ බාගයක් විතර ගංවතුරට යට වෙනව. Tunnel වලින් ගිහින් station entrance වලින් වතුර පිරුනහම කිමිදෙන්න පුළුවන්.![]()
. LRT එක අපි design කලේ අවුරුදු 200ක return period එකක් තියන ගංවතුරකින් කිසිම effect එකක් වෙන්නෙ නැති විදිහට
3. අනතුරකදී මගීන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. අවට ගොඩනැගිලි වලට හානියක් නැහැ.
tunnel එකක් ඇතුලෙ ගින්නක් ආවොත් වෙන්නෙ මොකද කියල google කරල බලන්න උදාහරණ එක්කම එයි. viaduct එකක් උඩ අනතුරක් වෙන්න හේතුවක් නම් නෑ
4. පොළොව මතුපිටින් යන කොට පාරවල් වලට වෙන අවහිරය පොළොව ඇතුලෙන් යනකොට වෙන්නේ නැහැ.
LRT එකක් යන්නෙ පොළව මතුපිටින් නෙමේ පොළවට මීටර් 18ක් විතර උඩින්. පාරට අවහිරයක් නෑ
5.Train එක ගමන් කරන මාර්ගය සමානුපාතික වීම සහ අව්වෙන් තර්ජනයක් නැති නිසා විදුලිය ඉතුරු වෙනවා
මාර්ගය සමානුපාතික වෙනව කියන්නෙ මොකක්ද????
LRT එකක් යන්නෙත් එකම උසකින්. එකක් වගේ උඩ පහළ යන්නෙ නෑ.
අව්ව වැටෙන්නෙ නැති නිසා traction power එක ඉතුරු වෙන්නෙ කොහොමද? මොන ගොන් කතාවක්ද ඒ
6. අකුණු වලින් දුම්රිය පාලන පද්ධතියට වෙන බලපෑම අවම වෙනවා .
කොහොමත් lightning protection එක්ක තමයි design කරන්නෙ. එතකොට අකුණු වලින් හානියක් කොහොමත් නෑ. ඒක හරියට අකුණු ගහනව කියල බයේ පොළවෙ ඉඳන් අහස උසට building හදන්නෙ නැතුව පොළවෙ ඉඳන් තට්ටු 70ක් විතර පොළව යටට building එකක් හාරගන හදන්න කිව්ව වගේ ගොං කතාවක්
7. කණු උඩනම් පීලි දවල්ට ප්‍රසාරණය වෙනවා . පොළව ඇතුළේ නම් එහෙම කරදරයක් නැහැ.
LRT වල පීළි expand වෙන්නෙ නෑ. පීළි butt weld කරල හයි කරන්නෙ. පීළි අතර gap නෑ. තිබ්බත් මෙහෙ පරන කෝච්චි පාරවල් වගේ දඩං බඩං ගාන ඒව නෙමේ කිසිම ගැස්සීමක් නැති වෙන ජාතියේ splice දාන්නෙ. bullet train වලත් මේව තියනව
![]()
8. කණු උඩින් දුවන MRT නම් සුළිසුළං වලින් සහ භූ කම්පන වලින් බලපෑමක් වෙනවා . පොළොව ඇතුලෙන්නම් නම් එහෙම ලොකු බලපෑමක් නැහැ
පොළව ඇතුලට බලපෑමක් නොවෙන්නෙ කොහොමද භූ කම්පනයකදි????? භූ කම්පන ඇති වෙන්නෙ පොළව ඇතුලෙ. මතුපිට නෙමෙයි. පොළව ඇතුල කම්පනය වෙලා තමයි මතුපිටට එන්නෙ![]()
කොහොමත් අවුරුදු 450ක return period එකක් තියන earthquake එකකට මුළු LRT එකම design කලේ. භූමි කම්පා ආව කියල එකට මුකුත් වෙන්නෙ නෑ
9. Train එක යන්නේ පොළොව උඩින් නම් Station එකට ලොකු ඉඩක් ඕනේ වෙනවා . Train එක පොළොව ඇතුලෙන්ම යන්නේ Staion ඒකත් පොළොව ඇතුලෙම හදන නිසා Station එකට යන ඉඩ ප්‍රමාණය 90% කින් ඉතුරු වෙනවා
Station හදන්නෙ පොළවෙ නෙමෙයි අහසෙ. ඉඩ යන්නෙ නෑ. මේ තියන්නෙ ජනාධිපොන්ස් cancel කරපු LRT එකේ බොරැල්ල Station එක. මේක යටින් කිසි බාධාවක් නැතුව වාහන යනව
![]()
මේ ඔක්කොම සලකල බලපුවාම Under Ground තමා හොදම විදිය .
උඹ කියල තියන ඔක්කොම සලකල බැලුවහම ඒ සේරම තාක්ශණික දැනුමකින් තොරව කියපු හිස් කතා කියල දන්න කෙනෙක්ට තේරෙනව
ප ...තමා උබ ජීවිතේට Metro එකක් ගියනැ ති ගොන් බිජ්ජෙක් . Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ. එක දන්නේ නැති උබ ලද ලංකාවට LRT ගෙන්න හැදුවේ.LRT වල පීළි expand වෙන්නෙ නෑ. පීළි butt weld කරල හයි කරන්නෙ. පීළි අතර gap නෑ. තිබ්බත් මෙහෙ පරන කෝච්චි පාරවල් වගේ දඩං බඩං ගාන ඒව නෙමේ කිසිම ගැස්සීමක් නැති වෙන ජාතියේ splice දාන්නෙ. bullet train වලත් මේව තියනව
කොහේ හරි රටක pohoto එකක් දාලා බොරැල්ල Station එක ලූ. 6 th Lane පාරවල් බොරැල්ලේ කොහෙද යකෝ තියෙන්නේ .මටත් බලන්න ආසයිStation හදන්නෙ පොළවෙ නෙමෙයි අහසෙ. ඉඩ යන්නෙ නෑ. මේ තියන්නෙ ජනාධිපොන්ස් cancel කරපු LRT එකේ බොරැල්ල Station එක. මේක යටින් කිසි බාධාවක් නැතුව වාහන යනව
ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ. කැලණි වැලි හෝමාගම ට යන්තම් ඩබල් කරලා බත්තරමුල්ල පන්නිපිටිය හොඳ AC bus lane එකකුයි හෝමාගම මාලබේ හොඳ ac Bus lane එකතුවයි දැම්මනම් ඇති. මාලබේ වාහන නවත්වන්න පහසුකම් දෙන්න ඕනේ. හෝමගමනම් දැනටම මාකුබුරේ පුටුවක්.
උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝ.
Under Ground කියන්නේ පොළොවට අඩි විස්සක් විතර යටින් යන්නේ . ඔය කියන ලැට් වලවල් තියා තට්ටු විස්ස තිහ බිල්ඩින් යටින් යන්නේ
ගං වතුර ට ඔරොත්තු දෙන විදියට තමා හදන්නේ . ගං වතුර අවට MRT line එක ඇතුලට යන්නේ නැති විදියට තමා Station එකේ පිට වෙන ගේට්ටුව හදන්නේ
![]()
MRT කෙසේ වෙතත් mini සිරී පාදෙ කියල මාසයක් යද්දි නම් කරල බස් එකේ හිර වෙවී යයි මිනිස්සු