LRT විකල්ප විසඳුමක්

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Normal train line ekak danna yanne demata goda indan batharamullata. Eka loku benift ekak nathi wei. Traffic adu wennawathh office crowd ekata loku use ekak nathi weie.kv line eka awage tawa line ekak wenna godark ida thiyewa.kalin LRT line eke minissu work karana place's cover wenawa. Dematagoda indan batharamullata gahuwama bus routes eke minissunta Benift ekak nethuwa giyama minissu train use karanne nethi wenna ida thiyewa. KV line eka wagemA. Benift eka thiyenne maradana and pethah work karana ayata witarai.

    Adu gane aluthen hadana eke minissunta Access karanna and road traffic adu wena widiyata design kala nam hari
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නැහැ මචං ඕකේ නොපෙනන් පැති ගොඩක් තියෙනවා Tunel කරන එක වියදම් වැඩි උනත් දීර්ගකාලීන වශයෙන් වාසි දායකයි .
    1. මතු පිට ඉඩම් සදාකාලිකවම භුක්ති විඳින්න පුළුවන්
    2. MRT Train එකට විශේෂ ආරක්ෂාවක් තියෙන Tunel එකේ. මුහුදු හුළඟට අවුවට වැස්ස ට බලපෑමක් නැහැ.
    3. අනතුරකදී මගීන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. අවට ගොඩනැගිලි වලට හානියක් නැහැ.
    4. පොළොව මතුපිටින් යන කොට පාරවල් වලට වෙන අවහිරය පොළොව ඇතුලෙන් යනකොට වෙන්නේ නැහැ.
    5.Train එක ගමන් කරන මාර්ගය සමානුපාතික වීම සහ අව්වෙන් තර්ජනයක් නැති නිසා විදුලිය ඉතුරු වෙනවා
    6. අකුණු වලින් දුම්රිය පාලන පද්ධතියට වෙන බලපෑම අවම වෙනවා .

    7. කණු උඩනම් පීලි දවල්ට ප්‍රසාරණය වෙනවා . පොළව ඇතුළේ නම් එහෙම කරදරයක් නැහැ.
    8. කණු උඩින් දුවන MRT නම් සුළිසුළං වලින් සහ භූ කම්පන වලින් බලපෑමක් වෙනවා . පොළොව ඇතුලෙන්නම් නම් එහෙම ලොකු බලපෑමක් නැහැ
    9. Train එක යන්නේ පොළොව උඩින් නම් Station එකට ලොකු ඉඩක් ඕනේ වෙනවා . Train එක පොළොව ඇතුලෙන්ම යන්නේ Staion ඒකත් පොළොව ඇතුලෙම හදන නිසා Station එකට යන ඉඩ ප්‍රමාණය 90% කින් ඉතුරු වෙනවා

    මේ ඔක්කොම සලකල බලපුවාම Under Ground තමා හොදම විදිය .
    Subway හොඳ නෑ කියලා sir කිව්වහම එතකොට මොන රචනා ද ලියන්නේ? 😅 😜

    පොඩි වැස්සට යැවෙන කොළඹ ට subway.


    මාළබේ - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව කියන පාරට Elevated Light Rail Transit හැර වෙන කිසිම විසඳුමක් ගැලපෙන්නෙ නැහැ. එහෙම කියන්නෙ දේශීය සහ විදේශීය traffic engineers, experts ල ගණනාවක් එක්ක කරපු transport master plan එකකින් සහ feasibility study එකකින්. කොමිස් සහ අරමුණු බලාපොරොත්තුවෙන් වෙන එක එක failed solution ගෙනෙයි.



    මතකද රාජගිරිය ගුවන් පාලම. engineers ල කරල යෝජනා කරන්න හදපු ගුවන් පාලම proposed trace එකේ ඉඳල උඩ ඉන්න කාලකන්නි දෙගුණයකින් කොට කලා. උදේට අද ඒක elevated car park එකක්.

    ඔව් බං ඒක ආයුර්වේද හන්දිය පහු කරලා දැම්මා නම් රාජගිරිය Town එකේ, කනත්ත පාර වගේ ඒවගෙ traffic එක අඩු කරගන්න තිබ්බ.
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    චීනෙන් ගිනි පොලියට ණය අරන් මොකක් හරි මගුලක් අටවයි...:dull:
     
    • Haha
    Reactions: saturn

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    හරකෙක්ට අවකලනය උගන්නන්න හදනව දැකල තියෙද? දැකල නැති උන්ට දැන් තිරගත වෙනවා මේං මෙතන.. 🤣🤣
    :rofl: :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    Subway හොඳ නෑ කියලා sir කිව්වහම එතකොට මොන රචනා ද ලියන්නේ? 😅 😜

    පොඩි වැස්සට යැවෙන කොළඹ ට subway.




    ඔව් බං ඒක ආයුර්වේද හන්දිය පහු කරලා දැම්මා නම් රාජගිරිය Town එකේ, කනත්ත පාර වගේ ඒවගෙ traffic එක අඩු කරගන්න තිබ්බ.
    Subway කියන්නෙත් Metro තමා යාළුවා අනේ ඉතිං එක දන්නේ නැති උබ 🤣🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Subway කියන්නෙත් Metro තමා යාළුවා අනේ ඉතිං එක දන්නේ නැති උබ 🤣🤣🤣
    කවුද subway and metro ගැන කීවේ. Type කරපු එකක් කියව ගන්න බැරි උඹ.
     
    • Haha
    Reactions: Xi Jinping

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    google eke gathee

    1601974896255.png


    1601974972094.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    මොනවද ඔයි මේ දාන්නේ. 😂😂😂
    තමුසෙට Video එකක් බලලා තේරුම ගන්න බැරි නම් මොන LRT ද ඕයි . ගෙදර ඉඳන් අම්මට ගාපන් පොල් 🤣🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තමුසෙට Video එකක් බලලා තේරුම ගන්න බැරි නම් මොන LRT ද ඕයි . ගෙදර ඉඳන් අම්මට ගාපන් පොල් 🤣🤣🤣
    මම කියපු subway and metro ගැන කියපු එකක් කොහෙද ඔයි එකේ තියන්නේ. උත්තර නැති වෙන්කොට මොකක් හරි ලින්ක් එකක් දාලා යනවා.
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    thawa defend karanna points uth na neda :rofl:
    මොනවා තව Defend කරන්නද . උබ ඕකේ ගල් වැලි අදින්න ගන්න කමකරුවෙක් ට තියෙන දැනුම වත් නැහැ කියලා උඩ ඔප්පු කරලා තියෙනවා 🤣
    එක තේරෙන්නේ නැති උබ වගේ හරක් නේ ලංකාවේ LRT ගෙන්න හදන්නේ 🤩🤩
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මොනවා තව Defend කරන්නද . උබ ඕකේ ගල් වැලි අදින්න ගන්න කමකරුවෙක් ට තියෙන දැනුම වත් නැහැ කියලා උඩ ඔප්පු කරලා තියෙනවා 🤣
    එක තේරෙන්නේ නැති උබ වගේ හරක් නේ ලංකාවේ LRT ගෙන්න හදන්නේ 🤩🤩
    dapu eka point ekakatawath on point reply karanna baha. lissalama gihilla wena wenama oya wage kathaa kikiya innawa. :lol:
    senior professor amal kumaarage kiyana ekath ohomai. ubada dannaa :rofl::rofl:
     
    • Haha
    Reactions: ryandok