e para tawa solution ekak
View attachment 95179
View attachment 95180
https://lankasara.com/පුවත්/නතර-කළ-මාලඹේ-සැහැල්ලු-දුම/?fbclid=IwAR363l-yU1-yxOfcbIpNkD0yFzBacWIOsnRKgJbGemtH7O12As7DFgPnjM8
indian or chinese trains wage set wenna yanne. kohoma ahri api hitapu tanatama awa wage![]()

Subway හොඳ නෑ කියලා sir කිව්වහම එතකොට මොන රචනා ද ලියන්නේ?නැහැ මචං ඕකේ නොපෙනන් පැති ගොඩක් තියෙනවා Tunel කරන එක වියදම් වැඩි උනත් දීර්ගකාලීන වශයෙන් වාසි දායකයි .
1. මතු පිට ඉඩම් සදාකාලිකවම භුක්ති විඳින්න පුළුවන්
2. MRT Train එකට විශේෂ ආරක්ෂාවක් තියෙන Tunel එකේ. මුහුදු හුළඟට අවුවට වැස්ස ට බලපෑමක් නැහැ.
3. අනතුරකදී මගීන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. අවට ගොඩනැගිලි වලට හානියක් නැහැ.
4. පොළොව මතුපිටින් යන කොට පාරවල් වලට වෙන අවහිරය පොළොව ඇතුලෙන් යනකොට වෙන්නේ නැහැ.
5.Train එක ගමන් කරන මාර්ගය සමානුපාතික වීම සහ අව්වෙන් තර්ජනයක් නැති නිසා විදුලිය ඉතුරු වෙනවා
6. අකුණු වලින් දුම්රිය පාලන පද්ධතියට වෙන බලපෑම අවම වෙනවා .
7. කණු උඩනම් පීලි දවල්ට ප්‍රසාරණය වෙනවා . පොළව ඇතුළේ නම් එහෙම කරදරයක් නැහැ.
8. කණු උඩින් දුවන MRT නම් සුළිසුළං වලින් සහ භූ කම්පන වලින් බලපෑමක් වෙනවා . පොළොව ඇතුලෙන්නම් නම් එහෙම ලොකු බලපෑමක් නැහැ
9. Train එක යන්නේ පොළොව උඩින් නම් Station එකට ලොකු ඉඩක් ඕනේ වෙනවා . Train එක පොළොව ඇතුලෙන්ම යන්නේ Staion ඒකත් පොළොව ඇතුලෙම හදන නිසා Station එකට යන ඉඩ ප්‍රමාණය 90% කින් ඉතුරු වෙනවා
මේ ඔක්කොම සලකල බලපුවාම Under Ground තමා හොදම විදිය .
මාළබේ - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව කියන පාරට Elevated Light Rail Transit හැර වෙන කිසිම විසඳුමක් ගැලපෙන්නෙ නැහැ. එහෙම කියන්නෙ දේශීය සහ විදේශීය traffic engineers, experts ල ගණනාවක් එක්ක කරපු transport master plan එකකින් සහ feasibility study එකකින්. කොමිස් සහ අරමුණු බලාපොරොත්තුවෙන් වෙන එක එක failed solution ගෙනෙයි.
මතකද රාජගිරිය ගුවන් පාලම. engineers ල කරල යෝජනා කරන්න හදපු ගුවන් පාලම proposed trace එකේ ඉඳල උඩ ඉන්න කාලකන්නි දෙගුණයකින් කොට කලා. උදේට අද ඒක elevated car park එකක්.
හරකෙක්ට අවකලනය උගන්නන්න හදනව දැකල තියෙද? දැකල නැති උන්ට දැන් තිරගත වෙනවා මේං මෙතන..![]()
හරකෙක්ට අවකලනය උගන්නන්න හදනව දැකල තියෙද? දැකල නැති උන්ට දැන් තිරගත වෙනවා මේං මෙතන..![]()

Subway කියන්නෙත් Metro තමා යාළුවා අනේ ඉතිං එක දන්නේ නැති උබSubway හොඳ නෑ කියලා sir කිව්වහම එතකොට මොන රචනා ද ලියන්නේ?![]()
පොඩි වැස්සට යැවෙන කොළඹ ට subway.
ඔව් බං ඒක ආයුර්වේද හන්දිය පහු කරලා දැම්මා නම් රාජගිරිය Town එකේ, කනත්ත පාර වගේ ඒවගෙ traffic එක අඩු කරගන්න තිබ්බ.
කවුද subway and metro ගැන කීවේ. Type කරපු එකක් කියව ගන්න බැරි උඹ.Subway කියන්නෙත් Metro තමා යාළුවා අනේ ඉතිං එක දන්නේ නැති උබ![]()
http://elakiri.com/threads/colombo-light-rail-transit-project.1953971/post-25694375කවුද subway and metro ගැන කීවේ. Type කරපු එකක් කියව ගන්න බැරි උඹ.
තමුසෙට Video එකක් බලලා තේරුම ගන්න බැරි නම් මොන LRT ද ඕයි . ගෙදර ඉඳන් අම්මට ගාපන් පොල්මොනවද ඔයි මේ දාන්නේ.![]()
මම කියපු subway and metro ගැන කියපු එකක් කොහෙද ඔයි එකේ තියන්නේ. උත්තර නැති වෙන්කොට මොකක් හරි ලින්ක් එකක් දාලා යනවා.තමුසෙට Video එකක් බලලා තේරුම ගන්න බැරි නම් මොන LRT ද ඕයි . ගෙදර ඉඳන් අම්මට ගාපන් පොල්![]()
thaama underground metro eka oluwen bassagatte naddaSubway කියන්නෙත් Metro තමා යාළුවා අනේ ඉතිං එක දන්නේ නැති උබ![]()

මොනවා තව Defend කරන්නද . උබ ඕකේ ගල් වැලි අදින්න ගන්න කමකරුවෙක් ට තියෙන දැනුම වත් නැහැ කියලා උඩ ඔප්පු කරලා තියෙනවාthawa defend karanna points uth na neda![]()
dapu eka point ekakatawath on point reply karanna baha. lissalama gihilla wena wenama oya wage kathaa kikiya innawa.මොනවා තව Defend කරන්නද . උබ ඕකේ ගල් වැලි අදින්න ගන්න කමකරුවෙක් ට තියෙන දැනුම වත් නැහැ කියලා උඩ ඔප්පු කරලා තියෙනවා
එක තේරෙන්නේ නැති උබ වගේ හරක් නේ ලංකාවේ LRT ගෙන්න හදන්නේ![]()

