LTTE යේ වැඩ-හැමෝම බලපල්ලා..

himesharo

Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    LTTE යේ වැඩ-හැමෝම බලපල්ලා..

    මම මේ Video ටික එළකිරි එකට දන්නේ කොහොමද දන්නේ නෑ..දන්නා කෙනෙක් ඉන්නවා නම් දාපං..මෙන්න ලින්ක් එක..එකකිරි එකේ ඉන්න එකට දෙන එඋන් හොඳට මේ Video ටික බලපන්...

    1. Video 1
    2. Video 2
    3. Video 3
    ජාතිය ගැන කැක්කුමක් තියෙන එඋන්..කොම්මෙන්ට් එකක් දල අනිත් එඋන්ටත් බලන්න ඉඩ දීපන්..
     
    • Like
    Reactions: rangoja123

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    එකම එකටද ජාතිය ගැන කැක්කුමක් තියෙන්නේ?දන්නා එකෙක් ඉන්නවා නම් මේ ටික ත්‍රෙඩ් එකේම බලන්න දපල්ලකෝ..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    :growl:පර කොටි හැතිකරේ...අපේ සමහර උන්ට ලංකාවේ කොටි හිටියා කියලවත් මතක නැහැ දැන්.:(

     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    This is a good work.. We need to publish this videos as Channel4. If not International Community will not believe that Sir Lanka Army is always wrong and LTTE is very fare and helpful community.

    I Propose to host a web site to publish this LTTE killing activities to The web. Than we can publish that link all around the world.
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    This is a good work.. We need to publish this videos as Channel4. If not International Community will not believe that Sir Lanka Army is always wrong and LTTE is very fare and helpful community.

    I Propose to host a web site to publish this LTTE killing activities to The web. Than we can publish that link all around the world.
    yah..Atleast a FB PAge..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම FB නැහැ...නමුත් ඉන්න අපේ ක්‍රියේටිව් සහෝදරවරුන්ට පුළවන් නේද මේව හොද ක්‍රමයකට ලෝකයට ම යවන්න......!!!!
    රට වෙනුවෙන් කරන්න.....!!!!!!
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    balapanko ithin..Sri lanka girls upskirt thread eka hamadama 1st page thiyrnava..me vage post paya ganak vath thiyenne na..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ වගේ දේවල් වලට ජාත්යන්තර අවධානය යොමු නොවෙන එක පුදුමයි