luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම


    ලකියා කිසිම ලොකු කමක් නැතුව / ලාභයක් ප්‍රයෝජනයක් මට බොක්කේ උදව්වක් කලා ඒ වෙනුවෙනුයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ

    මේ ටිකේ අවාරෙට පොල් වැටෙනවා වගේ එලකිරි එන නිසා වෙච්ච සීන් එච්චරම පයිතියන් වෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි, ලකියා ඔන්ලයින් නෑ, ඒ වෙනුවට ලකියා ගැන මොනවද බයිලා වාගයක් යනවා


    ලකියා මම ඇහැට දැකලා නෑ. ඒ උනත් ඌ හොද එකෙක්. ඌ ඩොකෙක්ද ෆාමසි කාරයෙක්ද මිනී එම්බාම් කරන එකෙක්ද කියන එක නෙමේ වැඩේ. ඌ කරපුදේයි අපිට වටින්නේ. ඌ මේකේ හැමෝටම උදව්කලා. ඌ කාටවත් වලකපන්න නෙමේ හැදුවේ.

    ඌ මේකේ උන්ට කොච්චර උදව් කලාද. නිකමට උබලා ඩොකෙක් හෝ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් එක්ක කතාකරලා බලපල්ලා ඔහොම නිහතමානීව කතාකරන්නේ උන්ගෙන් කීයෙන් කීයද කියලා

    අනික ඌ මොකෙක් උනත් ඩොකෙක් හෝ වෙන්න ඩොකෙක්. මේකේ ඉන්න සමහර අට පාස් නැති පුක් ටෝක් දාන උන්,*** වගේ ජොලියට ගහලා කරුමෙට උපන්න පොරවල් කියල හිතින් මවන් ඉන්න *** පුතාලා අතර ඌ පට්ට පොරක්. උබලට නැතත් මට ඌ පොරක්

    අම්ම තාත්තා කන්න දුන්න එක දිරෝගන්න බැරුව ඔන්ලයින් එන එකයි, එලකිරියට සමාජෙට ජාතියට වැඩක් කරන්න ඔන්ලයින් එන එකයි දෙකක්. ලුකියගේ තත්පරයක් මම අර මුලින් කිව්ව පජාතින්ගේ ජීවිතකාලෙටම වඩා රටට ජාතියට වටිනවා. ඊටත් වඩා ඒ තත්පරේ ඌට වටිනවා. අපිනේ දන්නේ අපි කැම්පස් වල වල බැහැන් ඉද්දි මෙඩිකල් කොල්ලෝඅ කාපු කට්ට. උන් කෑවද නිදාගත්තද අපි දන්නේ නෑ.

    මේකේ කාපුව දිරෝගන්න බැරුව දගලන උන්ට පුක් ටෝක් දෙන්න ලකියට වැයවෙන පැයකින් ඌට ඕනේ නම් සල්ලි මැව්වහැකි. එහෙව් එකේ ඌ අපි වෙනුවෙන් දෙයක් කරනවනම් අගේ කරපල්ලා. ඌට රෙප් අරන් ඩිස්පැන්සරියක් දාගන්නයෑ බන්. අනික ඌට (ඩොකෙක්ට හෝ ඩොකෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ) මේකේ ඉන්න උන් අතර පොරක් වෙලා ඇටකන්නද බන්.

    ලුකියා, බාලාජී බූක් බූක් ලගතීහූ කාන්ද් නහී පාත්කර්තීහූ, බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑ. උබ මේක දැක්කොත් ආයේ ඔන්ලයින් වර, අපියි කියන්නේ. උබලා වගේ උන් එකෙක් ඉතුරුවෙලා තෙල වැඩි වෙච්ච උන් 100ක් මේකෙන් හැලුනත් එලකිරියට හානියක් නෑ. ඒත් උබ වගේ එකෙක් හැලෙන එක ෆෝරම් එකටම අව්ලක්

    උබ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් හෝ ඩෝකෙක් වීම අදාල නෑ මචන්. දන්නේ නැති උන්ට කියල දියන් මෙඩිකල් ෆැකල්ටියෙන් අවුට්වෙන්නේ ඩොකාලා මිසක් වඩුවෝ නෙමේ කියලා. අනේ $කේ, දෙව්දත් නොදුටු මොක්පුර.

    උබ එලකිරි වරෙන්. අපි වෙනුවෙන්
     
    Last edited:

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    :yes::yes: :rolleyes:ලුකියා, බාලාජී බූක් බූක් ලගතීහූ කාන්ද් නහී පාත්කර්තී:rolleyes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැක්කා උබ අලුත් බාන්ඩයක් ගෙනල්ලා තිබුනා.. කොහොමද ඒකේ වැඩ.. ත්‍රේඩ් එක අප්ඩේට් කරපන් අලුත් ෆොටො එක්ක,
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැක්කා උබ අලුත් බාන්ඩයක් ගෙනල්ලා තිබුනා.. කොහොමද ඒකේ වැඩ.. ත්‍රේඩ් එක අප්ඩේට් කරපන් අලුත් ෆොටො එක්ක,


    අනේ බන් වාහන දෙන්න හරිම අමාරුයි. :(:(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් මචං. ගොඩක් කාලෙකින් දැක්කේ නැහැ තම පොරව.
    මොකක් හරි ලොකු සිද්දියක් උනාද මචං?
    පොරගේ tread ටික නම් සැහෙන වටිනා කාලෙකුත් තිබ්බ. :D
    උඹ කියපු දේට 100% එකගයි මචං :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම තමා ඕකා දැන් ටිකකට කලින් මගෙත් එක්කත් ෆේක් මගුලකින් ඇවිත් පැටලුනා. ඕකට කාපුව මතක්වෙලා එකපාරම:yes:

    දැන් ??? උබට පික්ශුද බන්?? උබට මොකක් ගැන දිව්රලද කියන්න ඕනේ? මම තාම උබ එක්ක වාදකරන මට්ටමට වැටිලා නෑ බන්
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    රත්තරං;16029027 said:

    උබට වඩා හොද උදාහරනයක් හොයාගන්න බැරිඋනා බන් :P

    paw wade neda uge nama daape eka??.. :rolleyes::rolleyes::rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16029036 said:
    දැන් ??? උබට පික්ශුද බන්?? උබට මොකක් ගැන දිව්රලද කියන්න ඕනේ? මම තාම උබ එක්ක වාදකරන මට්ටමට වැටිලා නෑ බන්
    වාද කලත් නැතත් අපි ඒවා දාන්නෙ උඹෙ එකවුන්ට් එකට, :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාද කලත් නැතත් අපි ඒවා දාන්නෙ උඹෙ එකවුන්ට් එකට, :rolleyes:

    උබ අද බීලද??

    උබ පිලිගනීද නැද්ද දන්නේ නෑ. මම ෆේක් බස්සන්නේ නෑ. එහෙම කරනවනම් මම කරන්නේ එකකින් හම්බයෝ එක්ක ගේම ඇදලා අනිකෙන් වාහන ත්‍රෙඩ් දාන එකනේ බන්. දැන් ගයියා නෑ. ගයියගේ රෙප් 14000යි තිබ්බේ දැන් මම ඒ ගානට කිට්ටුයි. ඌ තමා 1ට හිටියේ. එහෙනම් මට විහින් නාන්න ඕනේ නෑනේ බන්. ගහන ගේමක් කරන මගුලක් මේ එකවුන්ට් එකෙන් තමා.
     
    • Like
    Reactions: pradeeplk1025