Lucy (2014) මිනිස් මොළයට තවත් අන්වර්ථයක්
මිනිස් මොලයේ ක්රියාකාරී හැකියාව පිලිබද සුපිරි ෆිල්ම් එකක් මේක.. සිංහල සබ් එක නෙට් එකේ තියෙනව.. මට නම් මේ ෆිල්ම් එක බලද්දී මතක් උනේම බුදු දහමේ කියල තියෙන ද්යානයන් එකින් එක ලබනව වගේ මොලයෙන් කරන්න පුලුවන් දේවල් වැඩි වෙන හැටි.. බුදු දහමෙදි නම් මේක වෙන්නේ භාවනාව මගින් සිත දියුනු කිරීමෙන් .. මෙතනදි කොහොමද වෙන්නේ කියල ෆිල්ම් එක බලපල්ලකෝ..

ඒකත් පට්ට
ඔය වගේ ලඟින් යන කතාවක් තියෙන්නෙ. ඕකට වඩා මරු