Lucy (2014) මිනිස් මොළයට තවත් අන්වර්ථයක්

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Lucy (2014) මිනිස් මොළයට තවත් අන්වර්ථයක්

    මිනිස් මොලයේ ක්‍රියාකාරී හැකියාව පිලිබද සුපිරි ෆිල්ම් එකක් මේක.. සිංහල සබ් එක නෙට් එකේ තියෙනව.. මට නම් මේ ෆිල්ම් එක බලද්දී මතක් උනේම බුදු දහමේ කියල තියෙන ද්‍යානයන් එකින් එක ලබනව වගේ මොලයෙන් කරන්න පුලුවන් දේවල් වැඩි වෙන හැටි.. බුදු දහමෙදි නම් මේක වෙන්නේ භාවනාව මගින් සිත දියුනු කිරීමෙන් .. මෙතනදි කොහොමද වෙන්නේ කියල ෆිල්ම් එක බලපල්ලකෝ..

    Lucy-blog-scroll-image..jpg


     
    • Like
    Reactions: lpwicrama

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ලින්ක් එකක් දියල්ලකො

    මම හොයාගත්තුව ස්ලෝ...
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ආපු දවස් වලම බැලුවේ...පට්ට ෆිල්ම් එක...මටත් ඕක බලද්දී බුදු දහම තමා මතක් උනේ...මතක විධිහට ඕකේ බුදු හාමුදුරුවෝ ගැනත් කියනවා :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක බොරුවක්. මොලේ ඔය කියන විදිහට 10%ක් වැඩ කරන එකක් නෙමේ :no:

    anyway ඕකට ආස හිතුනනං limitless එකත් බලපං :) ඒකත් පට්ට :love: ඔය වගේ ලඟින් යන කතාවක් තියෙන්නෙ. ඕකට වඩා මරු :love: