Lumia gana danna kauda inneeee? Aulak ban gaththa 4n eke....








Phone Model එක දාන්න, දන්න කෙනෙක් උදව් කරයි.
phone model එක මොකක්ද error එක මොකක්ද කියලා පැහැදිලිව මෙතන දාපන් මචෝ ,,,
දන්නා කෙනෙක් අනිවා උදවුකරයි ...
මේකයි අවුල ෆෝන් එකට මොබිටෙල් සිම් එක දාපුවම නිකන් වැඩකරහැකි. ඒත් ඩේඩා ඔන් කරලා වැඩකරද්දි ටිකකිව් සිම් එක අතාරිනවා. සිම් එකක් නෑ කියනවා. අනිත් ෆොන් වලට ඒ සිම් එක හොඳට වැඩ මචංලා.....
Last edited: