Lynda.com video files help

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    Lynda.com එකෙන් ඩෙස්ක්ටොප් ඇප් එක යූස් කරල ඩවුන්ලෝඩ් කරපු විඩියෝස් මීඩියා ප්ලෙයර් හරි VLC වගෙ එකකින් ඕපන් කරන්න විදියක් නැද්ද? දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්නකො:dull: