mචාන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන ගන්න ම#

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යූරීන් ඉන්ෆෙක්ෂන් වෙන්න හේතු මොනවද ?මගෙත් යටි බඩ වම පැත්තට වෙන්න රිදෙනවා වෙලාවකට ඕක වෙන්නේ .යුරින් ටෙස්ට් කරාම එපිතිලියම් සේල්ස් ද මොනවද තියනවා කිවා :baffled::baffled:

    ඉස්සර මුත්‍ර දැවිල්ල මාස 2 ට වගේ පාරක් හැදුන.ඊට පස්සේ දවසට වතුර ලීටර් 4 ට වඩා බොන්න ගත්තම ඒක නැති උනා .දැන් ලගකදී ඉදන් වේලාවෙන් වෙලාවට යටි බඩ රිදෙන එක තියෙන්න .ඩොකෙක් නම් එතන තද කරලා රිදෙනවද බැලුව .එහෙම රිදිමක්නම් ආවේ නෑ :rolleyes: