onna kiwwa kathawak :D
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Nov 18, 2017 #21 bubble butt said: onna kiwwa kathawak Click to expand...
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Nov 18, 2017 #22 යූරීන් ඉන්ෆෙක්ෂන් වෙන්න හේතු මොනවද ?මගෙත් යටි බඩ වම පැත්තට වෙන්න රිදෙනවා වෙලාවකට ඕක වෙන්නේ .යුරින් ටෙස්ට් කරාම එපිතිලියම් සේල්ස් ද මොනවද තියනවා කිවා ඉස්සර මුත්ර දැවිල්ල මාස 2 ට වගේ පාරක් හැදුන.ඊට පස්සේ දවසට වතුර ලීටර් 4 ට වඩා බොන්න ගත්තම ඒක නැති උනා .දැන් ලගකදී ඉදන් වේලාවෙන් වෙලාවට යටි බඩ රිදෙන එක තියෙන්න .ඩොකෙක් නම් එතන තද කරලා රිදෙනවද බැලුව .එහෙම රිදිමක්නම් ආවේ නෑ
යූරීන් ඉන්ෆෙක්ෂන් වෙන්න හේතු මොනවද ?මගෙත් යටි බඩ වම පැත්තට වෙන්න රිදෙනවා වෙලාවකට ඕක වෙන්නේ .යුරින් ටෙස්ට් කරාම එපිතිලියම් සේල්ස් ද මොනවද තියනවා කිවා ඉස්සර මුත්ර දැවිල්ල මාස 2 ට වගේ පාරක් හැදුන.ඊට පස්සේ දවසට වතුර ලීටර් 4 ට වඩා බොන්න ගත්තම ඒක නැති උනා .දැන් ලගකදී ඉදන් වේලාවෙන් වෙලාවට යටි බඩ රිදෙන එක තියෙන්න .ඩොකෙක් නම් එතන තද කරලා රිදෙනවද බැලුව .එහෙම රිදිමක්නම් ආවේ නෑ
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Nov 18, 2017 #24 gal walatath ohoma wenwa neda