Ma Baker- මා බේකර් අහලා තියෙනවාද?

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Ma Baker- මා බේකර් අහලා තියෙනවාද?

    Ma Baker- මා බේකර් අහලා තියෙනවාද?

    70 සහ 80 දශක වල ලෝක ප්‍රසිද්ධ බොනියම් කණ්ඩායම ගායනා කරලා තියන මා බේකර් සින්දුව අහාලා ඇති, ඒක ඉතා ජනප්‍රිය බොනියම් කණ්ඩායමේ සින්දුවක්,,

    qlqOmkZ.jpg

    ඒ සින්දුව කියන්නේ අපරාධ වලට සම්බන්ධ මා බේකර් කියලා කාන්තාවක් ගැනයි ,,,, ඇත්තටම 1930- 1940 ගණන්වල අමෙරිකාවේ ඉතා දරුණු ගණයේ අපරාධ ගණනාවකට සම්බන්ධ බේකර්කාර්පිස් කල්ලියට - (Barker-Karpis gang ) සම්බන්ධ ඒ කණ්ඩායමට අනුබල දුන්නු කානතාවක්,

    Ad29fkI.jpg

    ZSQ0M5g.jpg

    MA BAKER ගෙ පුත්තු දෙන්නෙක් වුනු FRED BAKER සහ ARTHUR BAKER තමයි මේ කල්ලිය එක මෙහයුවේ,MA BAKER ට FRED , ARTHUR, HERMAN , LLOYD , නමින් පුත්තු 4ක් හිටියා මේ අය 4 දෙනාම අපරාධවලට සම්බන්ධයි,,

    IhF3njK.jpg

    25ක් විතර හිටපු කල්ලිය ඒ කාලේ අමෙරිකාව පුරා සිද්ධ උනු විශාල හොරකම්,බැංකු මංකොල්ල, පැහරගැනීම් ,කප්පම් ගැනීම් ,මිනීමැරුම් ගණනාවකට සම්බන්ධයි

    මේ කල්ලියෙ MASTER MIND එක MA BAKER කියලා තමයි කියන්නේ ඇය අන්තිමට මැරිලා තියෙන්නෙත් වෙඩි පහරකින්,

    මේ තියෙන්නෙ BONEY M සින්දුව

    [/CENTE​
    R]​
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සින්දුව උඩ දාගෙන ඇහුවට කතාව දැනගත්තේ අද

    21+ රේප්

    මම පොඩි කාලේ ඉදන් පරණ සින්දු අහනවා ... මොකද මගේ තාත්තා පරණ ඉන්ග්ලිෂ් සින්දු වලට කැමති කෙනෙක් .... ඔය බෝනියම් කියන්නේ එයාගේ ප්‍රියතම කණ්ඩායමක් .... මට මතකයි බෝනියම් ලගේ ස්ටේජ් ෂෝ එකක VHS පටියක් ගෙනල්ලා බැලුවා මම පොඩි කාලේ ......පට්ටයි ඔයි ......

    තාත්තා ගාව පරණ හැම ඇල්බම් එකක්ම තිබ්බා ...... සමහර නම් එහෙම මම ලොකු උනාම google search කරලා තමා විස්තර හෙවුවේ
     
    • Like
    Reactions: Thiefx and nir83k

    thanks bro:D