Ma Baker- මා බේකර් අහලා තියෙනවාද?
70 සහ 80 දශක වල ලෝක ප්රසිද්ධ බොනියම් කණ්ඩායම ගායනා කරලා තියන මා බේකර් සින්දුව අහාලා ඇති, ඒක ඉතා ජනප්රිය බොනියම් කණ්ඩායමේ සින්දුවක්,,
ඒ සින්දුව කියන්නේ අපරාධ වලට සම්බන්ධ මා බේකර් කියලා කාන්තාවක් ගැනයි ,,,, ඇත්තටම 1930- 1940 ගණන්වල අමෙරිකාවේ ඉතා දරුණු ගණයේ අපරාධ ගණනාවකට සම්බන්ධ බේකර්කාර්පිස් කල්ලියට - (Barker-Karpis gang ) සම්බන්ධ ඒ කණ්ඩායමට අනුබල දුන්නු කානතාවක්,
MA BAKER ගෙ පුත්තු දෙන්නෙක් වුනු FRED BAKER සහ ARTHUR BAKER තමයි මේ කල්ලිය එක මෙහයුවේ,MA BAKER ට FRED , ARTHUR, HERMAN , LLOYD , නමින් පුත්තු 4ක් හිටියා මේ අය 4 දෙනාම අපරාධවලට සම්බන්ධයි,,
25ක් විතර හිටපු කල්ලිය ඒ කාලේ අමෙරිකාව පුරා සිද්ධ උනු විශාල හොරකම්,බැංකු මංකොල්ල, පැහරගැනීම් ,කප්පම් ගැනීම් ,මිනීමැරුම් ගණනාවකට සම්බන්ධයි
මේ කල්ලියෙ MASTER MIND එක MA BAKER කියලා තමයි කියන්නේ ඇය අන්තිමට මැරිලා තියෙන්නෙත් වෙඩි පහරකින්,
මේ තියෙන්නෙ BONEY M සින්දුව
[/CENTER]

Last edited: