හතිලව්වයි. මම ගැනත් යාලුවෝ ඔහොම හිතනවද මන්ද? මම නම් FB යන්නේ අවුරුද්දකට පාරයි. එතකොට යාලුවෝ 50ක් විතර friend request දල බලන් ඉන්නවා. මට ඔය මගුල අල්ලනෙන් නැහැ. ඊට වඩා අපිට වෙනම group එකක් තියෙනවා යාලුවෝ එක්ක එකතුවෙන්න. මට හිතෙනවා FB මගුලෙන් අයින් වෙන්න
මොනවද ඔය මගුලේ තියෙන්නේ? කන බොන එවයි...
මට කලින් ඔහොම නෑ බන්. දැන් තත්වෙ වෙනස්. ඒකයි මට වෙනස තේරුනේ. විකාරයි බන්







)