අඩේහ් මේකට කරන්න දෙයක් නැද්ද බං? අද Use කරද්දි එක පාරටම Mac එකේ Screen එක Off වුණා. කවදාවත් වෙලා නෑ මෙහෙම දෙයක්. ඊට පස්සේ බලද්දි තමා මීටර් වුණේ කූඹි පේළියක් රිංගලා කියලා Lap එක අස්සට. යටින් රිංගන්න පුලුවන් උන්ට මේසෙක තියලා තිබ්බත්. ඊට පස්සේ පිඹලා පිඹලා අයින් කරා එකා එකා. ඒත් වෙලාවකට Keyboard එකේ Keys අස්සෙන් කූඹි මතුවෙනවා. මචන් මේකට මොකක්ද කරන්න ඕන????
ප.ලි. උඹලත් තේක බීලා මෙසෙම තියෙනවා ඇති හවස් වෙනකන්. උඹලගේ Macbook වලටත් ඔහොම කූඹි රිංගන්න පුලුවන්. පරිස්සම් කරගනිල්ලා.
ප.ලි. උඹලත් තේක බීලා මෙසෙම තියෙනවා ඇති හවස් වෙනකන්. උඹලගේ Macbook වලටත් ඔහොම කූඹි රිංගන්න පුලුවන්. පරිස්සම් කරගනිල්ලා.