Macbook එක අස්සට කූඹි රිංගනවා (HELP!)

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේකේ වැරැද්ද අපේම තමයි. මට කලින් ඕකම උනා

    උබල වැඩ කරන ගමන් කෑම ජාති අල්ලලා ආයේ keyboard එක අල්ලන්න එපා.
    වැඩ කරන මෙසේ කන්න යන්න එපා
    තෙල් කුබින්ට size එකේ හැටියට අතේ,KB එකේ ගෑවිල තියෙන කෑම ටික ඇති
    :yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේසේ කොහේවත් බිත්ති වල ගෑවෙන්න නොදී තියලා කකුල් 4ට මෝර්ටීන් spay එක ගහපන්. එතකොට එන්නේ නේ කාලේකට.. සැර අඩු වෙනකොට ආයේ ගහපන්.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Man hithanne iMac walata wada MB Pro/Air screens wala dust allanawa wadi ban. Mage kalin tibune MB Air ekak. Microfiber cloth ekakin tamai clean kare. Screen cleaning foam ekak gaththa, konda gatte mataka na
    Ai bn ochchara dagalanne. Mnnam athata ahuwena redi kallak themala pihala daanawa :confused:
    Hodata clean wenawa
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේකේ වැරැද්ද අපේම තමයි. මට කලින් ඕකම උනා

    උබල වැඩ කරන ගමන් කෑම ජාති අල්ලලා ආයේ keyboard එක අල්ලන්න එපා.
    වැඩ කරන මෙසේ කන්න යන්න එපා
    තෙල් කුබින්ට size එකේ හැටියට අතේ,KB එකේ ගෑවිල තියෙන කෑම ටික ඇති
    :yes: mtath una meka kama kanna epa table eke
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Mac ගැන දැනුමක් නැහැ. පුලුවන් නම් ඕක ගලවලා බලන්න.
    මගේ අයින් කරලා තිබුණ Hard Drive එකක කාලකන්නියෝ බිත්තර දාලා තිබුණා
    මේසේ උඩමයි තිබුණේ :(

    ආයේ උන් දැක්ක වෙලාවක එකෙක්ව follow කරන්න. එන තැන හොයාගෙන එතනට කෙලින්න